උපදෙස් වල්ගම රජයේ ආයුර්වේද වෛද්‍යාචාරිණී ධම්මිකා අමරසේකර

2020-09-03 18:30:00
ඇඟපතට දැනෙන මහන්සිය නිවා ගන්න. උණුසුමක් අවශ්‍ය වූ විටෙක හොඳ උණුසුමක් ලබාගන්න තේ කෝප්පයකට කළ හැකි කාර්යය එමටයි. ඒ තරම් හදවතට සමීප තේ කෝප්පයකින් ලැබෙන ගුණ සමුදාය මෙතෙකැයි කියා කිව නොහැකි තරම්, ගතේ සරතැස, දාහය නිවාලන තේ කෝප්පය ගැන අද කතා...