වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක රන්පත වෙද මැදුර පෑළියගොඩ සටහන - ජයන්ති කුරේ
2020-08-13 18:30:00
ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමයට අනුව ඕනෑම රෝගී අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝග නිධානය හඳුනා ගැනීම ඉතා වැදගත්. එසේ හඳුනාගත් රෝග නිධානයට ප්‍රතිකාර කිරීමේ දී අදාළ රෝගී අවස්ථාවන් පමණක් නොව ඒ හා සම්බන්ධ සෙසු රෝගී තත්ත්වයන්ද නිරායාසයෙන්ම සමනය වී...