වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඉෂාරා විජේරත්ත
2024-10-24 18:30:00
තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ කාර්‍යයන් පහසු කර ගැනීම සඳහා විවිධ උපකරණ රැසක් අපි ප්‍රයෝජනයට ගනිමු. මේ නිසා අප ශරීරයට ලැබෙන ව්‍යායාම හෝ වැයවන ශක්ති ප්‍රමාණය ඉතා අවම මට්ටමක පවතියි. අතීතයේ අපේ මුතුන් මිත්තන්ට වඩා වැඩි වේගයකින් වර්තමානයේ...