ඉඳුරුව බී.ඩී. චන්දන ප්‍රභාත්

2024-08-01 18:30:00
 බොහෝ දෙනා සිතන්නේ හා පිළිගන්නේ නවීන විද්‍යාව බටහිර රටවල්වලින් ලොවට ලැබුණු දායාදයක් බවයි. එහෙත් නවීන විද්‍යාව බිහිවීමට තැනූ අඩිතාලමේ මුල් පඩිය බඳින ලද්දේ බටහිර ජාතිකයන් නොව පෙරදිග ගණිත විද්‍යාඥයන් බව බුද්ධිඝෝචර අයුරින් පෙන්වා දීම මේ...