ආර්. සනත් ලෙනෝරා (දොස්තර ආර්.බී. ලෙනෝරා පදනම)

2020-09-10 18:30:00
මුරුංගා මල් වලින් පිළියෙල කර ගත් සුප්  ස්ත්‍රී හා පුරුෂයන්ගේ ලිංගික දුබලතා වලට ගුණදායක බව ඉන්දියානු ආයුර්වේද වෙදකමේ පැරණි පත්පොත්වල සඳහන් වී තිබේ. මුරුංගා ද්‍රවිඩ, මලයාලම්, හින්දු, සිංහල වැසියන්ගේ ගුණදායක ආහාරයක් බව ඈත ඉතිහාසය...