වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ආයුර්වේද වෛද්‍ය දීපිකා උනන්තැන්න රඹුක්කන කීර්ති එස් කුමාර
2020-11-05 18:30:00
විටමින් යනු අපගේ සිරුරේ ජෛව කි‍්‍රයාවන් රාශියකට ඉවහල් වන අගනා ක්ෂුද්‍ර පෝෂකයකි. ඇතැම් විටමින් වර්ග ජලයේ දියවන අතර ජලයේ දිය නොවන විටමින් වර්ග තෙල්වල දියවී සිරුරට උරා ගැනෙයි.විටමින් ඒ යනු සිරුර තුළ නිපදවා ගත නොහැකි ආහාර පාන මඟින් බාහිරින්...