ආයුර්වේද වෛද්‍යාචාරිනී සාමවිනිසුරු දේශබන්ධු කාන්ති මදුරප්පෙරුම

2020-12-03 18:30:00
පංච කල්‍යාණයන් අතුරින් කෙස් කලඹට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රූ සපුව කෙරෙහි අවධානය යොමු කිරීමේදී කාන්තාවන්ට පමණක් නොව පුරුෂ පක්ෂයට ද හිසකෙස් ඉතා වැදගත් අංගයක් වේ. හිසකෙස් වර්ධනය කර ගැනීම මෙන්ම රැක ගැනීම තුළින් රූසපුවට මහඟු වටිනාකමක් ලැබේ....