වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ආයුර්වේද වෛද්‍යාචාරිනී දීපිකා උනන්තැන්න සටහන කීර්ති එස්. කුමාර
2020-09-17 18:30:00
හිස බර ගතිය, හිස කැක්කුම , කරකැවිල්ල, හිසේ තද බව, හිසෙහි ඇතිවන හිරිය, වමනය, ක්ලාන්තය, දෘෂ්ටිය වෙනස් වීම ආදී පොදු රෝග ලක්ෂණ සාමාන්‍ය හිසරදයේදී දැකගත හැකි අතර දෝෂ කෝප වීම අනුව විවිධ රෝග ලක්ෂණ ඇති විය හැකිය.වාත දෝෂ වීමෙන් ඇති වන හිසරදයේදී...