ආචාර්ය ප්‍රභාත් සී. ඒ. ගමගේ

2020-06-25 18:30:00
ගස්වැල් අජීවී වස්තුන් ලෙස සැළකුවත් ගස්වල මල්ඵල දැරීම, වර්ධනය, හා එහි විවිධ ක්‍රියාකාරකම් හේතුකොටගෙන  එම ශාකයන්ට ද ජීවයක් පවතින බව අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ. පාසල් යන සමයේ දී ගස්වැල්වලට ප්‍රාණයක් නොමැත යන අර්ථයෙන් අප්‍රාණවාචී ලෙස...