අසේල කුරුළුවංශ

2023-08-24 18:30:00
 හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් අවිවාදිතව පිළිගැනීමට ලක්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ වීදී සංචාරය කිරීම පසුගිය සඳුදා රාත්‍රියේ ආරම්භ විය.පළමු කුඹල් පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරනු ලැබුවේ හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි මහතා...