අස්ගිරියේ ඇම්.ඩී. අතුලවංශ

2024-07-25 18:30:00
 කාන්තාව යනු ඕනෑම ජන සමාජයක එහි පැවැත්ම හා අභිවෘද්ධිය උදෙසා අනගි මෙහෙවරක් ඉටු කරන්නාවූ අයෙකි. අපේ පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල මෙන්ම බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවලද කාන්තාව පිළිබඳ විවිධාකාර වූ කරුණු කාරණා අඩංගු වී ඇත. ඒ හැම ග්‍රන්ථයකම...