අනුරාධපුරයේ ඩබ්ලිව්. ගාමිණි කරුණාතිලක

2025-01-30 18:30:00
බතල, ඉන්නල, හිඟුරල වගාවට ජනවාරි 31 සිකුරාදා උදේ 06.33ට දකුණ බලා සුබයි. සියාවස නැකැතට සෞම්‍ය යෝගයයි. අධෝමුඛ නැකතකි. පුරතියවකට ගජකරණයයි. කුවේර දේව බලයෙන් විශාල අල ලැබේ. කහ ඉඟුරු වගාවට ජනවාරි 31 සිකුරාදා උදේ 06.34 ට දකුණ බලා සුබයි....