වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
දේශීය වෛද්‍ය ක්‍රමය
දෙසැම්බර් 27, 2019
දේශීය චිකිත්සාවේදි රෝග ප්‍රතිකාර සඳහා යොදාගනු ලබනුයේ තමා අවට පරිසරයේ වැවෙන ගහ කොළ, මල් පොතු ආදියයි. එදා ගැමියන් තම ගෙවත්තෙහි දිනපතා ආහාරයට අවශ්‍ය වන එළවළු , පලතුරු, මෙන්ම ලෙඩ දුකේදී අවශ්‍ය විය හැකි ඔසු වර්ග වවා ගැනීමට පුරුදුව සිටියහ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
1. ලුණු එක් කළ මද උණුසුම් ජලයෙන් දිනකට තෙවරක් මුව සෝදන්න.2. මී පැණි ටිකක් ඇඟිලි තුඩුවලට ගෙන විදුරුමස් පරෙස්සමින් පිරිමදින්නන. මී පැණි බැක්ටීරියා...
2020-10-15 18:30:00
එදිනෙදා අපට මුහුණ පෑමට සිදුවන සුළු රෝගාබාධයකදී වෛද්‍ය උපදෙස්වලින් තොරව පහසුවෙන් හා ඉක්මනින් සකස් කර ගත හැකි ඖෂධ හෙවත් අත් බෙහෙත් මනා ලෙස සිත් ගන්නා...
2020-10-15 18:30:00
අහර නිසා සියලු සත්වයෝ ජීවත් වෙතිආහාර වර්ග කොටස් අටක් ලෙස පහත දැක්වේ1.ධාන්‍ය 2.එළවළු 3.පලතුරු 4.ගෙඩි හා ඇට 5.මෑ , බෝංචි වර්ගයට අයත් ඇට 6.අල වර්ග 7.පලා...
2020-10-15 18:30:00
අක්මාවේ මේද තැන්පත් වීම අද බොහෝ වැඩිහිටියන් අතර සුලබව දක්නට ලැබෙන රෝග තත්ත්වයකි. බොහෝ දෙනෙක් තමන්ට මෙම තත්ත්වය ඇති වී තිබෙන බව දැනගන්නේ බොහෝ ප්‍රමාද...
2020-10-15 18:30:00
ඔක්තෝබර් මාසය විශ්ව පියයුරු පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස නම් කර ඇතඅර්තවහරණය පසු අධික ලෙස තරබාරු වීම, ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්...
2020-10-15 18:30:00
සිංහල වෛද්‍ය කර්මයේ උපයෝගී කර ගන්නා ඔළිඳ කොළවලට ලේ ඝණකම අඩු කිරීමටත් , ලේ කැටි දියකර හැරීමටත් මහඟු බලයක් පවතී. රෝගියාගේ බලදුබල තාවය පරික්ෂා කර බලා...
2020-10-15 18:30:00
කරවිල,බෝංචි, වම්බටු ,අළු කෙසෙල්, මුරුංගා, කොස්, දෙල් , මිරිස්, ආදිය මේවාට අයත්ය. කොස්,දෙල්, අළුකෙසෙල් යනාදී ආහාර ශක්තිජනක ආහාර ලෙස සලකනු ලැබේ. ධාන්‍ය...
2020-10-15 18:30:00
දේශීය වෙදකම තුළ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගත් ඖෂධයක් ලෙස රත කල්කය හඳුන්වා දිය හැකිය. ආදී කාලයේ සිට දේශීය වෛද්‍යවරයා විසින් ඉතා පිරිසිදුව සැකසූ මහා...
2020-10-15 18:30:00
දෙපාවල නිල්පැහැයෙන් දඟර ගැසුණු නහර මතුවීම කාන්තාවන්ට නම් එය කනස්සල්ලට හේතුවන කරුණකි. නමුත් මෙම රෝගී තත්වය නහර ගැට ගැසීම කාන්තාවන්ට පමණක් සීමා...
2020-10-15 18:30:00
ළදරුවන්ට හෙවත් බාලයින්ට හට ගන්නා රෝග බාල රෝග වන අතර, ඉන් ප්රමුඛස්ථානයක් රතගායට හිමිවේ. දේශීය වෛද්‍ය ක්රමයේ රත ගායට විශේෂත්වයක් හිමිවනුයේ කිරි...
2020-10-08 18:30:00
වර්තමාන සමාජය සම්පූර්ණයෙන්ම වාගේ බටහිර ආහාර රටාවට ඇබ්බැහි වෙමින් පවතී. නගරබද ජනයා පමණක් නොව ගම්බද ජනතාව මෙයට ගොදුරු වී ඇත. කෘත්‍රිම වර්ණකාරක,...
2020-10-08 18:30:00
ආහාර අනුභවයට පසු අතුරුපසයට ඇඹුල් රසැති පලතුරක් ගැනීම මත ආහාර දිරවීම පහසුවනවා සේම එය යකඩ වැනි පදාර්ථ ශරීරයට උරා ගැනීමටත් හේතු වෙයි. බොහෝ ලෙඩවලට...
2020-10-08 18:30:00
හාතාවාරිය කැඳ කාන්තාවන්ට ඉතා යහපත් ය. ඉතා ගුණයි. එහි අඩංගු රසායන කාන්තා හෝමෝන යථා තත්ත්වයට පත් කරවයි. ඒ නිසා හාතාවාරිය කතුන් පානය කළ යුතුම කැඳ...
2020-10-08 18:30:00
බටහිර වෙදකම තුළ කියැවෙන රූමටොයිඩ් ආතරයිටිස් රෝගය වශයෙන් හැඳින්වෙන සන්ධි ඉදිමීමේ රෝගයේ මූලික ලක්ෂණ වන්නේ ශරීරයේ සන්ධිගතව ඇතිවෙන වේදනා සහිත ඉදිමීම, එම...
2020-10-08 18:30:00
අද කුඩා දරුවන් පවා තර බවට පත් වේ. අධික ස්ථුල දරුවන් බහුලය. එනිසාම දියවැඩියාව, අධි රුධිර පීඩනය, අක්මාවේ තෙල් තැන්පත් වීම, බහුල රෝග බවට පත්ව ඇත. තරුණ...
2020-10-01 18:30:00
ආයුෂ විඳීම යනු ආයුර්වේදයයි. නිරෝගී අයගේ නිරෝගීකම ආරක්ෂා කිරීම, රෝගී අයගේ රෝග සුවපත් කිරීම ආයුර්වේදයේ ප්‍රයෝජනයයි. අපත්‍ය ආහාර විහරණ ගැනීමෙන් ශරීරයේ...
2020-10-01 18:30:00