වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
වෛද්‍ය සායනය හා ලේ දන්දීම
නොවැම්බර් 22, 2019
පානදුර ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලය 97 වැනි ආදි ශිෂ්‍ය දිනය සමරමින් එහි ආදි ශිෂ්‍ය සංගම් වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා එම විද්‍යාලයේදි පවත්වන ලදී.
ශ්‍රී සුමංගල විද්‍යාලීය ජ්‍යෙෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය, කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය හා ආදි ශිෂ්‍ය වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය එකමුතුව 13 වැනි වතාවට මේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙහිදී රජයේ විවිධ විභාගවලින් සමත්වු සසුන්ට ත්‍යාග හා සහතික පත් ප්රදානෝත්සවයේදී දී සුමංගල ආදි ශිෂ්‍ය කළුතර හිටපු අතිරේක දිසාපති ඩී.පී. එල්.සී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
(වාද්දුව සමූහ එස්. රූපරත්න පියදාස)
෴ සබැඳි ලිපි ෴
සෝම යනුවෙන් සියුමැලි, සෞම්‍ය, ශීත යන අර්ථය ගෙන දෙයි. ශරීරය පවත්වාගෙන යාමට උපකාරී වන ජලීය පදාර්ථ හෙවත් සෞම්‍ය මාතු ශරීරයෙන් බැහැර වීම නිසා හට ගන්නා වූ...
2020-08-13 18:30:00
නිසි නින්දක් ලැබීම අප හැමෝටම ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක්. වයස් මට්ටම් දෙකක පුද්ගලයන් දෙන්නෙක් ගත්තොත් ඒ අය නිදා ගන්නා ආකාරයත් නින්දට ගත කරන කාලයත් අතර...
2020-08-13 18:30:00
අප වෙතින් මෙතෙක් කල් ලියැවුණේ රටේ ලෝකයේ වෙසෙන මහ ප්‍රකට වෛද්‍යවරුන් පිළිබඳව ය. අපේ මේ සාමාන්‍ය මිනිස් ජනතාවගේ විවිධ රෝගාබාධ පිළිබඳව ප්‍රතිකාර කරන - ඒ...
2020-08-13 18:30:00
ශ්‍රී ලංකාවේ ඉතා පැරණි වූත් අති පාරිශුද්ධවූත් සිද්ධස්ථානයක් වන හලාවත මුන්නේශ්වරම දේවාලය බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකා වාසී සියලු ජනයාගේ ගෞරවයටත්,...
2020-08-13 18:30:00
ශරීරයට විෂක් වේදනාවක් නොමැති කටුචිකිත්සාව බොහෝ රෝග සුව කිරීමට යොදාගන්නා වෛද්‍ය ක්රමයකි. දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්රමමයට සම්බන්ධව පවතින...
2020-08-13 18:30:00
වෛද්‍යාදි චතුෂ්පාදය අතුරින් වෛද්‍යවරයාට පමණක් දෙවැනි, ඊළඟ වැදගත්ම අංගය වන්නේ ද්‍රව්‍ය හෙවත් භෙෂජයි. භෙෂජ යනු ඖෂධයි. චරක මතානුකූලව භෙෂජ දෙයාකාර වේ....
2020-08-06 18:30:00
(2020/07/24 ) දින ලිපිය හා සම්බන්ධයි එකළොස් වැදෑරුම් ශිරෝ රෝග වර්ගීකරණයේ වාතජ, පිත්තජ, කඵජ ශිරෝ රෝග ත්‍රිත්වය ගැන පසුගිය සතියේ දී යම්තාක් දුරට...
2020-08-06 18:30:00
කුඩා දරුවන්ගේ පටන් මහලු වියේ පසුවන අය දක්වා හැමෝම චොකලට්වලට දක්වන්නේ විශාල කැමැත්තකි. මේ කැමැත්ත අසීමාන්තිකයි කිව්වත් වරදක් නෑ. එතරමටම චොකලට් රසය...
2020-08-06 18:30:00
වංගෙඩිය මිරිස්ගල, කුරහන්ගල නවීන නිවාසවලින් අතුරුදහන්වෙලා ගොඩක් කල්. අද ඒ තැන ගන්නේ ග්‍රයින්ඩරයක් නැත්නම් බ්ලෙන්ඩරයක්. කුළුබඩු බෝතල් ටික...
2020-08-06 18:30:00
ලොව පුරා මදුරු වර්ග තුන්දාහකට අධික බව සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවේ මදුරු වර්ග එකසිය පනහක් පමණ සිටින බව සෞඛ්‍ය වාර්තා මඟින් පෙන්වාදී තිබේ. මෙම මදුරු...
2020-08-06 18:30:00
දත් දිරා යාම, දත්වල කුහර ඇතිවීම නිසා හට ගන්නා දත් කැක්කුම, ඉවසා දරාගන්නට පවා අපහසු තරමේ වේදනාවක් ගෙනාවද දත් පිළිබඳව බොහෝ දෙනා ඉතා අඩු අවධානයක්...
2020-07-30 18:30:00
භිෂග්ද්රව්යාණ්යු පස්ථාතා - රෝගී පාද චතුෂ්ටයම් ගුණවත් කාරණං ඥෙයං - විකාරවපුපශාන්තයේ රෝග සුව කිරීම උදෙසා වෛද්‍යවරයා, ඖෂධ ද්‍රව්‍ය,...
2020-07-30 18:30:00
උඳුගොව්වා කනවාට අත්බෙහෙතක් - ගැටලුව - මම වයස 27 ක තරුණයෙක්මි. මා හට ඇති ගැටලුව මගේ හිසේ පිටුපස රවුමක් ආකාරයට කෙස් ගැලවී යාමයි. මෙය උඳුගොව්වන්...
2020-07-30 18:30:00
මේ කොරෝනා වසංගතය ලොව පුරා පැතිරී යද්දී ශ්‍රී ලංකාවේ පැරණි දේශීය වෛද්‍යක්‍රම ප්‍රචලිත වන්නට වූවේ අප රට තුළ මේ වසංගතය ඉතා ඉක්මනින් මැඩ පැවැත්වීමට දක්ෂ...
2020-07-30 18:30:00
සූර්යයාට බඳු ආවරණයක් හෙවත් භ්‍රමණයක් ඇති රෝගය සූර්යාවර්ථ නම් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී ඉරුවාරදය නම් වන මෙය වාත, පිත්ත, කඵ යන තුන්දොස් කෝපයෙන් ඇති...
2020-07-30 18:30:00
ශරීරයට පිටතින් යොදන ඖෂධ සකස් කරන ආකාරය බාහිර ප්‍රයෝග සංස්කරණය වශයෙන් අදහස් කෙරේ. ශරීරයට බාහිරව ඖෂධ යොදන අවස්ථා කීපයක් මෙහි දැක්වෙන අතර ඒවා නම් තැලීම්...
2020-07-30 18:30:00