වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අකුරු කියවන්න සුබ නැකැතක්
සැප්තැම්බර් 13, 2024
සැප්තැම්බර් මස 16 වැනි සඳුදා උදේ 10.43ට දකුණු දිශාව බලා දරුවන්ට අකුරු කියවීම සුබයි.
මෙදින දෙනට නැකැත පුර තෙළෙස්වක තිථිය පවතින අතර දෙනට, සිත, මුවසිරස, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා , මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවණ යන නැකැත්වලින් උපන් දරුවන්ට අකුරු කියවීම වඩාත් සුබ වනු ඇත.
෴ සබැඳි ලිපි ෴
දෙසැම්බර් මාසය සඳහා කේවල සිද්ධි මහා යෝග දෙකක් බලවත් පොකුරු යෝග 2 ක් හා ‘මහේෂ්වර කාල’ ජය යෝගයක්.මෙහිදී විශේෂත්වය ප්‍රබල දිනයක් වේ. එනම් දෙසැම්බර් 18...
2018-12-13 18:30:00