වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 24 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 24, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය- පෙ.ව. 09.04 සිට පෙ.ව. 10.39 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වැඩකටයුතුවලට යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්‍යෝගය, උනන්දුවද අඩුව යනු ඇත. ඔළුවේ පවතින තද උෂ්ණ ගතිය නිසා ඔළුවේ අමාරු, ඇස්වල අමාරු ඇති වීමට ද ඉඩ තිබේ.
වෘෂභ
ගමන් බිමන්වල නිරත වීමට සිදුවන දිනයක් වන අතර, ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇතිවේ. රැකියා කටයුතුවල ගැටලු ඇති වීමේ අවදානමක් පවතින අතර බඩේ අමාරු ආහාර නොදිරවීමේ අපහසුතා නිසා පීඩා ඇතිවනු ඇත.
මිථුන
ආගම දහම කෙරෙහි භක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමටද යහපත් වේ. දරුවන් සිටීනම් ඔවුන්ගේ වැඩ කටයුතුවල යම් ප්‍රමාදවීමක් දක්නට ලැබේ. දානමානාදී කටයුතුවල නිරත වීමටද අවස්ථාව ලැබෙන දිනයකි.
කටක
කම්මැළි, අලස බවකින් යුතුව කටයුතු කරන අතර හුදෙකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද බලනු ඇත. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක්ද පවතින බැවින් හදිසි අනතුරුවලින් පීඩා ගෙන දිය හැකි අතර පපුවේ සෙමගතිය ඇතිවීමෙන් කරදර ඇතිවීමටද පුළුවන.
සිංහ
සහෝදරාදින් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයක් වන අතර වියදම් ද අධික වනු ඇත. අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති දිනයකි.
කන්‍යා
තම කතාව නිසා අන් අය සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති අතර ලැබීමටද යම් යම් බාධා ගෙන දෙනු ඇත. ගෙදර දොර මතභේද ඇතිවන දිනයකි.
තුලා
අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරන අතර බලාපොරොත්තුවක් කඩවීම මත සිත් තැවුලක් ඇතිවනු ඇත.
වෘශ්චික
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර හිතට දුක් ඇතිවන කරුණු යෙදෙනු ඇත. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි දිනයකි.
ධනු
ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතුවලින් ලාභ ලැබිය හැකි ය. ආලය පිළිබඳ කටයුතුවලින් හිතට දුකක් ගෙනදෙන දිනයක් වේ.
මකර
බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලටද බාධා ගෙනදෙනු ඇත. පපුව සම්බන්ධ පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
කුම්භ
හිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එකතැනකට වී සිටීමට පවා සිත් නොදෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරනු ඇත.
මීන
ආගම ධර්මයට ළැදිව කටයුතු කරන, ආගමික නායකයන් හා ආශ්‍රය කරන දිනයක් වන අතර පාදවල පීඩාකාරී තත්ත්වයක් ද ඇතිවේ. කොන්දේ අමාරු සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙනු ඇත.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
04 ශු - උදේ 07.09 සිට උදේ 07.22 දක්වා05 ශ- උදේ 06.10 සිට උදේ 06.40 දක්වා06 රි – උදේ 09.22 සිට උදේ 09.36 දක්වා07 ච - උදේ 07.09 සිට උදේ 07.22 දක්වා08...
2020-12-03 18:30:00
27 ශු - උදේ 06.58 සිට උදේ 07.08 දක්වා 28 ශ - උදේ 05.57 සිට උදේ 06.27 දක්වා 29 රි - උදේ 09.09 සිට උදේ 09.28 දක්වා 30...
2020-11-26 18:30:00
මේ කොරෝනා සමයයි. ඔබගේ යොදා ගෙන ඇති විශේෂ කටයුතු මෙම සිදුවීම හේතුවෙන් කල් දැමීමට සිදුවෙනු ඇත. විශේෂයෙන් විවාහ ගිවිසගැනීම්, පෝරුවේ චාරිත්‍ර ,සෙනඟ...
2020-11-19 18:30:00
නොවැම්බර් 20 දා සිට 26 දක්වා20 ශු - උදේ 06.58 - උදේ 07.08 දක්වා21 ශ - දහවල් 11.56 සිට දහවල් 12.26 දක්වා22 රි – උදේ 07.33 සිට උදේ 07.59 දක්වා23 ච -...
2020-11-19 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ.13 ශු උදේ 06....
2020-11-12 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා වම්පස පෙරට තබා ද සුබ කටයුතු ආරම්භය සුබයි.06ශු - උදේ 6.58 සිට...
2020-11-05 18:30:00
රවි සිටි නැකත අනුවද කුජ, රාහු සිටි නැකැත් අනුව ද රෙහෙන නැකත මුල් කොට ගණිත චක්‍රය අනුවද ගැලපෙන මෙම නැකත ළිං කැපීමට ඉතා යෝග්‍ය වේ. මිහිරි රසැති ජලය...
2020-11-05 18:30:00
(ඔක්තෝබර් 30 සිකුරාදා සිට නොවැම්බර් 05 දක්වා) ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම් පය...
2020-10-29 18:30:00
(ඔක්තෝබර් 30 සිකුරාදා සිට නොවැම්බර් 05 දක්වා) ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා වම් පය...
2020-10-29 18:30:00
ඉරිදා, අඟහරුවාදා , බ්‍රහස්පතින්දා, සෙනසුරාදා දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා , සිකුරාදා වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ.23 ශු - උදේ...
2020-10-22 18:30:00
ඔක්තෝබර් 16 දා සිට ඔක්තෝබර් 22 දක්වා ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා වම්පය පෙරට...
2020-10-15 18:30:00
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වන සඳුදා දින ආරම්භ වී නොවැම්බර් 06 වන සිකුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5 වසර ශිෂ්‍යත්ව...
2020-10-08 18:30:00
2020 අප්‍රේල් මස 14 වෙනි දිනෙන් උදා වූ 1942 ශක වර්ෂයේ බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයින් තිදෙනාගේ ග්‍රහ චාරය අනුව, මෙම ග්‍රහයින් තිදෙනා යම් කේන්ද්...
2020-10-08 18:30:00
09 ශු උදේ 08.27 සිට උදේ 08.45 දක්වා 10 ශ උදේ 05.57 සිට උදේ 06.27 දක්වා 11 ර උදේ 07.33 සිට උදේ 07.57 දක්වා 12 ච උදේ 06.57 සිට උදේ 07.09...
2020-10-08 18:30:00
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වන සඳුදා දින ආරම්භ වී නොවැම්බර් 06 වන සිකුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5 වසර ශිෂ්‍යත්ව...
2020-10-01 18:30:00
ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද, සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ. 25 ශු...
2020-09-24 18:30:00