වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
භූමි පුත්‍ර කුජ මකර රාශිගත වේ
පෙබරවාරි 21, 2020
2020 මාර්තු 22 ඉරිදා සවස 02.24 ට කටක ලග්නයෙන් තුලා නවාංශකයෙන් රවි හිමි උත්‍රසල නැකතේ දෙවන පාදයෙන් සිකුරු කාල හෝරාවෙන් ග්‍රහ ලොව සෙන්පති අඟහරු ස්වකීය උච්ච රාශිය වන ශනි හිමි මකර රාශියට පිවිස 2020 මැයි 4 සඳුදා රාත්‍රී 08.42 දක්වා මකර රාශියේ ගමන් කරයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
2020 පෙබරවාරි 8 සෙනසුරාදා අලුයම 3.52 ට ධනු ලග්නයෙන් සිංහ නවාංශකය උදාවෙද්දී ශනි හිමි පුෂ නැකතේ ප්‍රථම පාදයෙන් සිකුරු හෝරාවෙන් සෙනසුරු පංචම කාල...
2020-01-23 18:30:00
සත්කලත්‍ර , රුචක , වෙශී, වොශී, උභයකාරි අනථා අම්ල, යෝග බලැතිව ධනු ,මීන, මකර, කුම්භ, කටක, මේෂ, වෘශ්චික, රාශි හිමියනට ශුභඵල ප්රදානය කරවමින් කුම්භ රාශිය...
2020-01-23 18:30:00
මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, මීන ලග්නවලින් උපදින අයට මාලවී යෝගයමේෂ, වෘෂභ, සිංහ, තුලා, මකර, කුම්භ ලග්නවලට මහෞෂධ යෝගව්යාපාර කටයුතු දියුණු වේ. ධන...
2020-01-16 18:30:00
මකර රවි 14 භාග ජනවාරි 28 කුජ දින අලුයම 01.32 ට රුචක සත්කලත්‍ර උභයචාරී, බුධ ආධිත්‍ය, වෙශි වොශි, අනථා, අමල යෝගබල ආශි‍්‍රතව සෞරග්‍රහ මණ්ඩලයෙහි රසකාමි...
2020-01-16 18:30:00
ග්‍රහ ලොව මව් සඳු ග්‍රහයාගේ ග්‍රහණය සිදුවන්නේ 2020 ජනවාරි 11 වෙනි දින මධ්‍යම රාත්‍රී 12.41 ටයි. මෙම ග්‍රහණ අවස්ථාව බුධ හිමි මිථුන රාශියේ සිදුවේ. 2020...
2020-01-09 18:30:00
මකර රවි 30 භාග ජනවාරි 15 බුධ දින පෙරවරු 02.08 ට මකර රාශිය, මකර නවාංශකය, උතුරුසල දෙක පාදය මූලාශි්රතව රාජ්‍ය කාරක රවි ග්‍රහයා සෙනසුරු හිමි මකර රාශියට...
2020-01-09 18:30:00
සෙනසුරු මාරුව යනු රාශි චක්‍රය මේෂයේ සිට මීනය දක්වා ඇති රාශි 12 ට පිළිවෙලින් ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා පැමිණීමයි. මෙය රාශියකින් රාශියකට යාම වසර 2 1/2...
2020-01-09 18:30:00
ඔබ උපන් නැකත යනු ජන්ම නැකතයි. උපන් නැකතේ සුබ ග්‍රහයන් ගමන් කරන විට සුබඵලත් අසුබ ග්‍රහයන් ගමන් ගන්නා විට අසුබ ඵලත් ගෙන දෙයි.විශේෂයෙන් කර්ම සංඝාත,...
2020-01-02 18:30:00
අසමසම බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන් ධාර්මික ජීවනෝපායන් අතර කෘෂිකර්මය ප්‍රධාන ස්ථානය ගනී. බුද්ධකාලීන සමාජයේ ඉන්දියාව ප්‍රධාන කොට ඇති ලෝකයේ බොහෝ රටවල...
2019-12-26 18:30:00
ප්‍රධාන පුරුෂ යෝග පහක් ඇත. කුජගෙන් රුචක රාජයෝගය ලබාදෙන අතර පංචමහා පුරුෂ යෝගවල පළමුවැන්න එයයි. කුජ වෘශ්චික, මේෂ හා මකර යන රාශිවල හැසිරෙන කාලය තුළ මෙම...
2019-12-26 18:30:00
ධනු රවි 18 භාග, දුරුතු මහේ පුර අටවක තිථිය 2020 ජනවාරි 02 ගුරුදින රාත්‍රී 10.13 ට ඤාණකාරක බුධ සමඟ සර්ව සෞභාග්‍යය සාමය, සමාජගත සාධාරණත්වය තුළින් සපිරුණ...
2019-12-26 18:30:00
උත්තරායන, ශිශිර සෘතුවේ ධනු රවි 07 භාග උඳුවප් මහේ දොළොස්වක තිථියලත් දෙසැම්බර් 22 රිවි දින පස්වරු 06.42 සිට රාත්‍රී 12.00 දක්වා කාල පරාසය පුරාවට...
2019-12-19 18:30:00
වැව් සහ එවැනි විශාල ජලාශ වලදී අනතුරු පීඩා ඇතිවේ.රහස් තොරතුරු මතු වේ. හදිසි අනතුරු පීඩා බහුල විය හැක.වෙළඳ කටයුතු දියුණු වේ උෂ්ණාධික දැවිලි රෝග2019...
2019-12-19 18:30:00
“ගිරිතලේ ගොවිජනපදය ආරම්භ කළ නැකත නිසාජලය උතුරා යන දිය බුබුළක් පහළ වුණාවර්ෂ එක්දහස් නවසිය තිස් එකේ මීගමුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය මන්ත්‍රීවරයා ලෙස...
2019-12-12 18:30:00