වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
“සෙන්පති සතුරගේ ගෙදරට” යන ශීර්ෂ පාඨයෙන් 2019.05.19 සුබසෙත පුවත්පත කළ ඡ්‍යොතිෂ අනාවරණයේ උණුසුම යන්නටත් පෙර ඊට දින දෙකකට පසු ශ්‍රී ලංකා වාසී...
2019-05-16 18:30:00
කෝට්ටේ යුගය වන විට කැලණි විහාරය සහිත කැලණි පුරවරය ඉතා දියුණු සිත්ගන්නා උසස් තත්ත්වයක පැවති බව සාහිත්‍ය සන්දේශ පෙන්වාදෙයි. මහා විහාර පරම්පරාවේ ථෙරවාදී...
2019-05-16 18:30:00
බුදුන් වහන්සේ නොගිනිය හැකි දිගු කලෙක සිට දානාදී දස පෙරුමන් පුරමින් උත්තරීතර බුදු පදවියට පත්වීම සඳහා ගත කළ දුෂ්කර ක්‍රියාවන් පිළිබඳ පන්සිය පනස් ජාතක...
2019-05-16 18:30:00
ලොව්තුරා බුදුවරයෙක් ලෝකයේ පහළවීමට පෙර ඒ පිළිබඳ සංකල්පයක් ලෝකවාසීන්, අතර ගොඩනැඟේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන ආකාරයට බුදු කෙනෙක් පහළවීමට අවුරුදු ලක්ෂයකට...
2019-05-16 18:30:00
ලග්නාධිපති 1,4,7,10 යන කේන්ද්‍රස්ථානයක හෝ 5,9 යන ත්‍රිකෝණ ස්ථානයක බලවත්ව ලැගුම් ගෙන සිටීම ජන්මියාගේ ආදායම් මාර්ග යහපත් කරවයි. කේන්ද්‍රස්ථානයක...
2019-05-09 18:30:00
2019 මැයි මාසය මේ වසරේ උදාවන ඉතාමත් සොඳුරුතම වාසනාවන්ත පින්බර මංගල මාසයකි. විශේෂයෙන් විවාහ මංගල උත්සව බහුතරයක් යෙදෙන අතිශය සුබ නැකැත් උදාවන මාසයක්...
2019-05-09 18:30:00
උසස් පෙළ සමත්වන්න ක්‍රම කීපයක්ම මේ පුංචි ලංකාවේ තිබෙනවා. සමහර අය පවතින නීතියට බය නැහැ. තවත් සමහරු නීතියට පටහැනිව වැඩ කරනවා. ඔබ දන්නවා සමහර අයට...
2019-05-02 18:30:00
දැරියකට උදාවෙන මංගල්‍ය අතරින් රැකගත යුතු නාවා නැකතට ගෙටගතයුතු මංගල්‍යයකි කොටහළු හෙවත් මල්වර මංගල්‍යයය. මෙය දැරියගේ ජීවිතයේ ඉදිරිඅනාගතය...
2019-05-02 18:30:00
අප සියලු දෙනාට යම් කරදරයක් විපතක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධ සංඥාවක් ඉඟියක් මේ විශ්වයෙන්ම කල්තියා දැනුම්දෙනු ඇත. විශේෂයෙන් සතුන්ගෙන් සිව්පාවුන්ගෙන්,...
2019-04-25 18:30:00
සෞරග්‍රහ මණ්ඩලයාධිපති සූර්ය දිව්‍ය රාජයාටවත් නැති තරම් අසීමිත ගෞරවයක් බය පක්ෂ භාවයක් සෙනසුරු ග්‍රහයාට සමහර මනුෂ්‍යයෝ දක්වති. එසේ ගෞරව ලැබීමට සෙනසුරුට...
2019-04-25 18:30:00
විවාහය තරුණ තරුණයින්ට ජීවිතයේ සන්ධිස්ථානයක් වගේම වැදගත් කාර්යයක්. ඒවගේම ස්වකීය වර්ගයා බෝ කිරීම යුතුකමක්. රටක තම වර්ගයා බෝ නොවීම දියුණු නොවීමට හේතුවක්...
2019-04-18 18:30:00
අප වසන මේ ලෝකයේ සියලු ජීවි අජීවි වස්තුන්ට ජීවය ලබා දෙන්නේ හිරුය. එහෙයින් හේ ජගත් පීතෘ නම් වෙයි. ඡ්‍යොතිෂයට අනුව ලෝකයේ මව් පිය දෙදෙනා හිරු සඳු වෙති....
2019-04-18 18:30:00
අප ජීවත් වන පරිසරය තුළ බෙහෙවින් දක්නට ලැබෙන ශාකයක් ලෙස පුවක් ශාකය හැඳීන්විය හැකිය. තාල වර්ගයට අයත් එනම් අතු නොබෙදෙන ශාකයක් වන පුවක් ශාකය නොහඳුනන අය...
2019-04-18 18:30:00
උදාවන්නා වූ 2019 නව වසරේ ඔබේ ජන්ම පතේ සඳහන් ඔබ උපන් ජන්ම නැකත අනුව මේ වසරේ සුබ අසුබ මෙන්නඅස්විද නැකතඅස්විද නැකතින් උපන් ඔබට මේ නව වසර තුළ ඔබගේ...
2019-04-11 18:30:00
ඉංගිරිසි පාලන සමයේ සිංහල අවුරුද්ද යන්න වැරැදි ලෙස වහරන්නට පුරුදුවූවෝ වැඩි වූහ. එ සේ වූයේ සිංහල අවුරුද්ද යන්න ඵඪදඩචතඥඵඥ ව්ඥඹ කඥචප යන ලෙසින් ඉංගිරිසියට...
2019-04-11 18:30:00
ඉංගිරිසි පාලන සමයේ සිංහල අවුරුද්ද යන්න වැරැදි ලෙස වහරන්නට පුරුදුවූවෝ වැඩි වූහ. එ සේ වූයේ සිංහල අවුරුද්ද යන්න ඵඪදඩචතඥඵඥ ව්ඥඹ කඥචප යන ලෙසින් ඉංගිරිසියට...
2019-04-11 18:30:00