වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
විවාහය ප්‍රමාදවන යුවතියනට බලවත් මන්ත්‍රයක්
සැප්තැම්බර් 27, 2019
ඕම් ගිරිජායයි විද්මහේ ශිවප්පි්රයායයි ධීමහී තන්නෝ දුර්ගා ප්රචෝද්යා
රක්ෂ රක්ෂ ජගන් මාතාදේවී
මංගල චන්ඩිකේ හරිකේ විපදාං
රාසෝ හරිස්ය මංගල කාරිකේ
හර්ෂ මංගල දක්ෂේච
හර්ෂ මංගල දායිකේ
ශුභේ මංගල දක්ෂේච
ශුභේ මංගල චන්ඩිකේ
මංගලේ මංගලාර්සේච සර්ව මංගල
මංගලේ සදා මංගල දේ දේවි
සර්වේ සාංමංගලාලයේ
පූජ්යෙ මංගල
කාරේච මංගලභීෂෘ දේවකේ
පූජ්යෙ මංගල
භූපස්ය මනුවංසස්ය
සංතනං මංගලාධීර්
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
උපන් ළමයකුට, කිසියම් තැනකට, වෙළෙඳ ආයතනයකට, නිවසකට, පොතකට. ඈ විසින් නම් තැබීමේ වුවමනාවන් නොඑක් ලෙස ඇති වන බව ඔබ දනිති. එ වන් විටෙක දී හොඳ නමක් දෙන්නැ...
2019-03-21 18:30:00
දෝ සතර 32යම කාලය යනු යාම හෙවත් ගමන මහත් කරන කාලය යන අරුත දෙයි ‘යා’ ගමන්හි ධාතු යි. ‘ම’ මහත්වීම. වේගවත්වීම යන අරුත දෙයි. පොළොව ඉර වටා යන ගමන් තමා වටේ...
2019-03-14 18:30:00
ළදරුවකු උපත ලබා කෙටි කලෙකින් මිය යන බව පෙන්නුම් කැරෙන ගහ යෙදුම් බාල අරිටු යෝග (බාලිරිෂ්ට යෝග) නමින් දෝ සතරෙහි ලා හඳුන්වා ඇත.වයස අවුරුදු 12 ට අඩු කලක...
2019-02-28 18:30:00
මල්වරය යනු කුසුම් සමය යන අරුත ඇති වදනකි. ගසෙක, වැලෙක වුව ද මල් හටගන්නේ පලදැරීමට ආසන්න කාලයේ යැ. දරුවකු පිළිසිඳෙන්නේ කාන්තාවක ගේ කුසේ යැ. ගැහැනු ළමයකු...
2019-02-21 18:30:00
දිග් බලය යනු දිසාවට බලවත් වූ යන අරුත දෙ යි. සතර දිසාවට බලවත් වන ගහයන් මෙ සේ හඳුනා ගනිමු.ලග්නයට – ගුරු, බුදසිව් වැන්නට – සඳු, සිකුරුහත් වැන්නට – සනිදහ...
2019-02-14 18:30:00
ගුලිකය ,රාහුකාල ආදියගුලිකය, යමකණ්ඨකය. අර්ධප්රහරණය, රාහු කාලය මෘත්‍යු යන නම්වලින් හැඳින්වෙන කොටස් පහක් තිබේ. එයින් රාහු කාලය ගැන බොහෝ දෙන සැලකිලිමත්...
2019-02-07 18:30:00
කිසියම් සුබ කටයුත්තක් ඇරඹීම පිණිස යහපත් නැකතක් සකසා ගැනීමේදි අත්හළ යුතු දෝස දහයක් ඇති බවත් ඒ දෝස දහය රික්තා, විෂ්ටි, දග්ධ, කාණ,මර, විස, අග්නි, සතකට,...
2019-01-31 18:30:00
කේන්දරයේ 22 වැනි දෙර්කානාදිපති ගුරු යි. බාදක ගහයාත් ඒ ගුරු මැ වෙයි. සඳු ගෙන් හත් වැනි රාසියත් ඒ ගුරුට මැ හිමි වී ඇත. 55 වැනි නවාසංකය අදිපතියාත් ගුරු...
2019-01-24 18:30:00
දෝ සතර යුග දිවියට සබැඳි කරුණු - 24නෑනා මස්සිනා විවාහවීම පෙරදිග ලොවේ ඈත අතීතයේ සිට සිදු වී ඇති දෙයකි. විවාහය එසේ සිදුවීමට අදාළ ගහ බලපෑම් ද තිබේ. එයින්...
2019-01-17 18:30:00
මීට ඉහත පාඩම් දෙකකින් විවාහ පිරික්සුම පිළිබඳ පැහැදිල්ලක් කැරිණ. යුග දිවිය පිළිබඳ වැ ජන්ම කේන්දරයෙන් දැකිය හැකි කරුණු බොහෝ යි. මෙහි දැක්වෙන කේන්දරයත්...
2019-01-10 18:30:00
විවාහ පිරික්සුම පිළිබඳ පැහැදිලි කිරීමක් 21 වැනි පැටුමෙන් කරන ලදී.ඒ පිළිබඳ පැහැදිලි කළ යුතු තවත් කරුණු කීපයක් තිබේ.කේන්දර දෙකෙහි පොරොන්දම් ගැලපීම...
2019-01-03 18:30:00
ඡ්‍යොතිෂ පාඩම අංක - 21යුග දිවිය අරඹන නව යුවළකට දිවි හිමියෙන් සමගියෙන් සතුටින් විසීමට දෝ සතර අතින් කැරෙන මඟ පෙන්වීමකි. විවාහ පිරික්සුම, පොරොන්දම් ගලපා...
2018-12-27 18:30:00
ඡ්‍යොතිෂ පාඩම අංක - 19“අයනය” යනු ගමන යන අරුත ඇති සකු වදනකි. ‘නිර්’ යන උපසගය නැත යන අරුත දෙයි ‘ස’ යන උපසගය දෙන්නේ සහිත යන අරුත යි. එ...
2018-12-13 18:30:00