වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඩේවිඩ් මොරලියගේ දැයෙන් සමුගනී
ජනවාරි 10, 2025
නො. 28 2/4 පහළ මාපිටිගම, මල්වාන යන ලිපිනයේ පදිංචි ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥ ඩේවිඩ් මොරලියගේ මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය. මිය යන විට 99 වියේ පසු වූ ඒ මහතා කලක සිට සුබසෙත පුවත්පතට ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ ලිපි සැපයූ අයෙකි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 03වැනි සිකුරාදා ප.ව. 5.00 පූගොඩ, පැල්පිට ආදාහනාගාරයේ දී සිදු කෙරුණි.
෴ සබැඳි ලිපි ෴
ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඉපැරණි මාජුවාන ෙඓතිහාසික විහරස්ථානයේදී හිසතෙල් ගෑමේ උත්සවයක් සංවිධානය කර තිබිණි . විහාරාධිපති ශාස්ත්‍රවේදී බද්දේගම...
2019-05-09 18:30:00
කළුතර උතුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ 2019 දහම් පාසල් සිසු නිපුණතා තිළිණ ප්රදානය සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කොළඹ, හලාවත...
2019-05-09 18:30:00
ආයුෂ හා ශරීරාබාධ නිවාරණය පිළිබඳව උපදෙස් හා ඖෂධ තුළින් සිරුර පණ ගැන්වීමේ ශාස්ත්‍රය ආයුර්වේදයේ නියමයයි.එදා භාරතයේ තිබූ සෘග්වේදය, සමවේදය, අතර්වේදය...
2019-05-02 18:30:00
ජන සමාජය තුළ එතරම් කතා බහට ලක් නුවූවත් කුංකුම, කේශර හෙවත් සැපරන් නමින් හඳුන්වනු ලබන වටිනා ඖෂධයක් වන කුංකුම පෙර රජ දවස රාජ කුමාරියන්ගේ හා...
2019-04-25 18:30:00
පංචකර්ම ප්‍රතිකාරවල එන තවත් එක් අවස්ථාවක් ලෙස රක්ත මෝක්ෂණය හැඳින්විය හැකිය. රක්ත මෝක්ෂණය ලෙසින් හඳුන්වන්නේ රක්තය මුදා හැරීමයි. එසේම මෙය ලේ ඉහිරවීම,...
2019-04-25 18:30:00
කට ඇති පුතුයි රුව ඇති දුවයි කියා ජනවහරේ පවසා ඇත්තේ ගැඹුරු අර්ථයක් සහිතවය. මෙහිදී අපි කටඇති පුතා හෙවත් නිරෝගි පිරිමි දරුවකු ගැන විමසා බලමු.නිරෝගි...
2019-04-18 18:30:00
බුද්ධත්වයට පත් තිලෝගුරු අමාමෑණියන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළේ දුරුතු පුර පසළොස්වක පොහොයදිනක වත්මන් ඌව පළාතේ මහියංගනයටය. යක්ෂ ගෝත්‍රික ජනයා අතර...
2019-04-18 18:30:00
තව නොබෝ දිනකින් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි. එනම් අපේ‍්‍රල් මස 14 වන ඉරිදා අපරභාග 2.09 ට මෙම සුභ මුහුර්තය උදාවෙයි. සූර්යයා මීන රාශියෙන්...
2019-04-11 18:30:00
අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑම අතීතයේ සිටම රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකරනු ලබන චාරිත්‍රයෙකි.මේ සඳහා නානු සකස් කිරීමේදී ගන්නා ඖෂධ වර්ග 14 කි....
2019-04-11 18:30:00
කොවුලා අවුරුදු පණිවුඩය මිහිරි හඬින් පවසන්නේ මාර්තු මාසයේ සිටයි. අපේ ගෘහණියන් කෝකිල ගී මිහිරෙන් නැලවෙමින් මේ දිනවල බක් මහ මංගල්‍යය පැවැත්වීමට ජයටම...
2019-04-04 18:30:00
ඡ්‍යොතිෂ විද්‍යානුකූලව දෙදෙනෙකු යුගදිවියට පාතබා ඇත්තේ ඔවුන් දෙදෙනාගේම ග්‍රහ හැසිරීම් රටාවට අනුගතව ය. පොරොන්දම් සීහුම් වලදී දස පොරොන්දම් සහ ග්‍රහ...
2019-03-21 18:30:00
මව්කිරි හා සමකළ හැකි කිරි වර්ගයක් ලොව නොමැත. නමුත් ශ්‍රී ලාංකිකයෙකු දිනකට පරිභෝජනය කරනුයේ කිරි මිලිලීටර් 100 ක් පමණි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය...
2019-03-21 18:30:00
කුරුඳු සුසංයෝගයදිගු කාලයක් පුරා අපේ හද බැඳි ඖෂධ සංයෝග තිබේ. කුරුඳු සහ මීපැණි එවන් සංයෝගයකි. මේවා අපේ මුළුතැන්ගෙට ද නැතිවම බැරි ද්‍රව්‍යයයි. පුරාණ...
2019-03-14 18:30:00
මී පැණි ගත්කල ආයුර්වේදයේ හා දේශීය වෙදකමේ ඉතාම උසස් ඖෂධයක් වේ. මී පැණි ඇසට හිතවත්ය. ඇස වටා ගෑමෙන් පෙනීම පැහැදිලි වන්නේ ය. සිරුරේ පිඬු ගැසුණු පදාර්ථයන්...
2019-02-28 18:30:00
මේ වන විට සමාජයේ වැඩි කතාබහකට ලක්වී ඇතිව මෙන්ම නිතර මිනිසුන් රැවටෙන හා රවට්ටන මැණික් පිළිබඳ ඔබව සුළුවෙන් හෝ දැනුවත් කිරීම අපගේ යුතුකමක් හා වගකීමක් බව...
2019-02-28 18:30:00
අෂ්ටාංගායුර්වේදයෙහි එන හත්වැනි අංගය රසායන තන්ත්රය වෙයි. එහි අටවැන්න වාජීකරණ තන්ත්රයයි. සුවපහසු නිදුක් නිරෝගි ජීවිතයක් සඳහා රසායන හා වාජීකරණ හා...
2019-02-07 18:30:00