වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අර්ධ චන්ද්‍රග්‍රහණයක් 18 වැනිදා
සැප්තැම්බර් 6, 2024
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ පාරිසරික වෙනස්කම් වලට අමතරව හදිසි අනතුරුවල වැඩවීමක් ද පෙන්නුම් කෙරෙනු ඇත.
෴ සබැඳි ලිපි ෴
වත්තල හැඳල වැලිඅමුණ ග්‍රාමයේ මහජන සේවය සඳහා කැපවී සිටින ක්රිතැන්තස් බොස්කො පදනම විසින් ප්‍රදේශයේ ඇස්පෙනීම දුර්වල වී සිටී. පුද්ගලයන් 150 කට, රුපියල්...
2019-06-06 18:30:00
සුබ නැකත අලලා සිටුවීම සඳහා බෝඹු, මී, මාදං, කුඹුක්, සැපදිල්ලා, ජම්බු හා හුළංකීරිය ඇතුළු ශාකයන්ට අයත් පැල වර්ග 1000 ක් නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම්...
2019-06-06 18:30:00
දිගට වඩා පළලින් වැඩිව නිය පිහිටා ඇත්තේ නම් තර්ක කිරීමෙහි දක්ෂ, තියුණු කල්පනාකාරියකි.දේහ ලක්ෂණ අනුවද කාන්තාව අපූර්ව නිර්මාණයකි. ධ්‍යානලාභි තවුසන්ගේ...
2019-06-06 18:30:00
ලෝක සෞඛ්‍ය දින සැමරුම 2019 වැඩ සටහන යටතේ ශ්‍රී ලංකා සෞඛ්‍ය දාන සංවිධානය පානදුර අගමැති බාලිකා විද්‍යාලය ඉකුත් දින පවත්වන ලද තරග වලදී හොඳම පාසල්...
2019-05-30 18:30:00
වාද්දුව පොතුපිටිය තිස්එකේ වත්ත ජනපද සුබසාධක සංගමය පොසොන් පොහොය නිමිත්තෙන් ප්‍රදේශවාසීන් ගේ ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.හත්වැනි වතාවට...
2019-05-30 18:30:00
ප්‍රවීණ ලේඛක මහාචාර්ය පියසිරි අමිලසිත් යාපා විසින් රචිත ඔහුගේ නවතම කෘතිය වන පස් පංගුවේ පංගුකාරයෝ නම් වූ ග්‍රන්ථයේ ප්‍රථම පිටපත ගරු කථානායක දේශමාන්‍ය...
2019-05-30 18:30:00
මිනිසා පමණක් නොව සියලු සත්වයින් දවසේ යම් කාලයක් තුළ නින්දට පත්වෙයි. නින්ද අවශ්‍ය වන්නේ ශරීරයේ ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගැනීම සඳහා ය. ඒ සඳහා...
2019-05-30 18:30:00
පල්ලේකැලේ ප්‍රජා පොලිස් ඒකකයේ මෙහෙයවීමෙන්, පසුගියදා, කුණ්ඩසාලේදී පැවැති ජංගම ‘සුවදාන’ සද්කාරක වැඩසටහනේ අක්ෂි සායනයේ අවස්ථාවක්.(මධ්‍යම පළාත් විශේෂ –...
2019-05-16 18:30:00
ලේ දන්දීමේ වැඩසටහනක් හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථ රැස්වීම් ශාලාවේදි පැවැත්වූ අයුරු.ඡායාරූපය – ආරච්චිකට්ටුව සමූහ අතුකෝරල යූ.ගුණපාල
2019-05-16 18:30:00
ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඉපැරණි මාජුවාන ෙඓතිහාසික විහරස්ථානයේදී හිසතෙල් ගෑමේ උත්සවයක් සංවිධානය කර තිබිණි . විහාරාධිපති ශාස්ත්‍රවේදී බද්දේගම...
2019-05-09 18:30:00
කළුතර උතුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ 2019 දහම් පාසල් සිසු නිපුණතා තිළිණ ප්රදානය සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කොළඹ, හලාවත...
2019-05-09 18:30:00
ආයුෂ හා ශරීරාබාධ නිවාරණය පිළිබඳව උපදෙස් හා ඖෂධ තුළින් සිරුර පණ ගැන්වීමේ ශාස්ත්‍රය ආයුර්වේදයේ නියමයයි.එදා භාරතයේ තිබූ සෘග්වේදය, සමවේදය, අතර්වේදය...
2019-05-02 18:30:00
ජන සමාජය තුළ එතරම් කතා බහට ලක් නුවූවත් කුංකුම, කේශර හෙවත් සැපරන් නමින් හඳුන්වනු ලබන වටිනා ඖෂධයක් වන කුංකුම පෙර රජ දවස රාජ කුමාරියන්ගේ හා...
2019-04-25 18:30:00
පංචකර්ම ප්‍රතිකාරවල එන තවත් එක් අවස්ථාවක් ලෙස රක්ත මෝක්ෂණය හැඳින්විය හැකිය. රක්ත මෝක්ෂණය ලෙසින් හඳුන්වන්නේ රක්තය මුදා හැරීමයි. එසේම මෙය ලේ ඉහිරවීම,...
2019-04-25 18:30:00
කට ඇති පුතුයි රුව ඇති දුවයි කියා ජනවහරේ පවසා ඇත්තේ ගැඹුරු අර්ථයක් සහිතවය. මෙහිදී අපි කටඇති පුතා හෙවත් නිරෝගි පිරිමි දරුවකු ගැන විමසා බලමු.නිරෝගි...
2019-04-18 18:30:00
බුද්ධත්වයට පත් තිලෝගුරු අමාමෑණියන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළේ දුරුතු පුර පසළොස්වක පොහොයදිනක වත්මන් ඌව පළාතේ මහියංගනයටය. යක්ෂ ගෝත්‍රික ජනයා අතර...
2019-04-18 18:30:00