වර්ෂ 2024 ක්වූ October 25 වැනිදා Friday
සුබසෙත ලේඛක විජිත ඩී. ලියනආරච්චිට සම්මානයක්
අප්‍රේල් 19, 2024
ගුප්ත විද්‍යා වෛද්යසූරී කලිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත පුවත්පත් ලේඛක කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි මහතා ජාතික අභිමානී අධි සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙය ශ්‍රී ලංකා ජාතික අභිමානී දේශහිතෛෂී සංස්කෘතික පදනම විසින් පිරිනමන ලද අතර එහි අධ්යක්ෂ ආර්.එම්.කේ.කේ. රණවීර මහතා සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු කථානායක බස්නාහිර පළාත් සභා අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
෴ සබැඳි ලිපි ෴
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පෙර පාසල් ගුරිවරියන් 50 දෙනකුට ඩෙංගු රෝගය සම්බන්ධව සීනිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. විරාජ් මෙන්ඩිස් මහතා...
2019-08-01 18:30:00
ආයුර්වේද වෛද්‍ය සායනයක් හලාවත කොරයාවත්ත දිවිසරණ වැඩිහිටි සමිති ශාලාවේදී පැවැත්විණි.දිවිසරණ වැඩිහිටි සමිතිය, හලාවත ප්‍රජා පොලිස් ඒකකය, හලාවත කොරයාවත්ත...
2019-07-25 18:30:00
හලාවත ලංගම බස් නැවතුම්පල අසල පිහිටි මුත්තුමාරි අම්මාන් දේවාලයේ කුම්භාභිෂේක මංගල්‍යය පැවැත්විණි. එහිදී පැවති ස්ත්රෝත්ර ගායනා කිරීමේ අවස්ථාවක්....
2019-07-25 18:30:00
උඩුබද්දාව, බිබිලාදෙණිය “සමාජ සත්කාර සංසදය 6 වෙනි වරටත් සංවිධානය කළ ‘ලේ’ දන්දීමේ වැඩසටහනක් පසුගියදා බිබිලාදෙණිය සණස ශාලාවේදී පැවැත්වූ අයුරු.මාදම්පේ...
2019-07-25 18:30:00
ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත්කොට ධ්ඍ වන පරාක්‍රමබාහු රජුගේ බෑනා වූ ශ්‍රී වර්ධන රජු විසින් මහනුවර ශී‍්‍ර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ...
2019-07-25 18:30:00
ජාතික, ආගමික, සංස්කෘතික, වෛද්‍ය, සාහිත්‍ය කලා, අධ්‍යාපන, ව්‍යාපාරික සමාජ සේවා යන ජාතික පුනරුදයන් උදෙසා බුද්ධි මහිමය, කුසලතාව, පොදු ජන හිත සුව පිණිස...
2019-07-25 18:30:00
උතුවම්බෝගහවත්ත වෙද පරම්පරාවේ “උතුවම් බෝගහවත්ත වෙද ගෙදර” විවෘත කිරීම හා සමගාමීව නොමිලයේ ආයුර්වේද වෛද්‍ය සායනයක් පසුගියදා (2019.06.23 දවස පුරා)...
2019-07-18 18:30:00
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මානවඩු මහත්මියගේ සංවිධායකත්වයෙන් රත්ගම රණපනාදෙනිය ශී‍්‍ර ධර්මාධාර කනිටු...
2019-07-18 18:30:00
මහවැව – මරඳ උතුර ග්‍රාම නිලධාරි වසමේ හොරගොල්ල සමෘද්ධි ප්‍රජා මූල සමිතියේ සාමාජික, සාමාජිකාවන් සංවිධානය කළ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් විස්සකට...
2019-07-18 18:30:00
රත්ගම පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මානවඩු මහත්මිය සංවිධානය කළ , මත්ද්‍රව්‍ය පිටුදැකීමේ අධ්‍යාපනික වැඩසටහනක්...
2019-07-18 18:30:00
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මුරුතලාව සූරියගොඩවත්ත හි පදිංචි දේවානන්ද රාජපක්ෂ මහතා මහනුවර අධිකරණ කලාපය සඳහා සාමදාන විනිශ්චයකාරවරයකු ලෙස...
2019-07-11 18:30:00
රත්ගම, රණපනාදෙනිය ශ්‍රී ධර්මාධාර විදුහලට වසර 101 ක් පිරීම නිමිත්තෙන්, විදුහල්පතිනී සුරේකා මල්කාන්ති මෙන්ඩිස් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය...
2019-07-11 18:30:00
හේවාගම් කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ඉහළ බෝමිරිය අශෝකාරාම විහාරාධිපති පූජ්‍යපාද ඕකන්දයායේ අරියජෝති නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා...
2019-07-11 18:30:00
ආයුර්වේද වෛද්‍ය සායනයක් හලාවත කොරයාවත්ත දිවිසරණ වැඩිහිටි සමිති ශාලාවේදී නොමිලයේ පැවැත්විණි. කොරයාවත්ත පදිංචි රෝහිණී සමරසේකර මහත්මිය විසින් සායනය...
2019-07-11 18:30:00
රත්ගම. රණපනාදෙණිය ශ්‍රී ධර්මාධාර කනිටු විදුහල් භූමියේ සාර්ථක ලෙස ගෙවතු වගා වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. එළවළු, පළතුරු, පලාවර්ග සහ ඔසු පැළ වර්ගද එහි...
2019-07-11 18:30:00
හලාවත ආර්පිකෝ වෙළඳ ආයතනය එම ආයතන පරිශ්‍රයේදී සව් කැඳ දන්සලක් පැවැත්වූහ. එම අවස්ථාවට හලාවත ශ්‍රී විජයාරාමාධිපති හලාවත සුමනසිරි නාහිමියන්ද සහභාගි විය....
2019-07-04 18:30:00