ගුප්ත ශාස්ත්‍රයේ ගුරුකම් වරදින්නෙ ඇයි?

මාර්තු 8, 2019

ගුප්ත ශාස්ත්‍රය වෙනත් විෂයන් වගේ ඍජුව හදාරන්න බැහැ. ඊට ප්‍රථම ඡ්‍යොතිෂය ගැන සෑහෙන අවබෝධයක් තිබිය යුතු වනවා. මොකද ගුප්ත ශාස්ත්‍රයේ තිබෙන්නෙ ප්‍රායෝගික ක්‍රියාවන් නිසා. ගුරුකම් කියන්නෙ වෙඩි තිබ්බා වගේ කියලනේ පැරැන්නෝ කිව්වේ.

එහෙම කිව්වේ නැවත ඇදල ගන්න බැරි නිසා. කරන දේ දෙවරක් තෙවරක් කල්පනා කරල කරන්න ඕනෑ. ගුරුකම් කරන හැටි දන්නව නම් ප්‍රායෝගික වැඩ කවදාවත් නැතුව යන්නේ නැහැ. ඒ තරමටම සමාජය කුරිරුයි. ඔබට හැදෙන හතුරා අලුතින් හැදුන කෙනෙක් වන්නෙ නැහැ. දවසක් වත් පැයක් වත් ඔබට මිතුරු වූ කෙනෙක්මයි, ඔබට හතුරු වන්නේ. මේ න්‍යාය “නිමිති” සංග්‍රහයේ පැහැදිලි වනවා. ඔබේ හතුරා එදිරිවාදියා ඔබ ගැන කිසියම් හෝ යමක් දන්නවා. රටක ජනගහනය වැඩිවන හැම විටෙකම හැම දෙයක්ම වැඩි වනවා. ඒක සම්මතයක්. එනම් හොරු මංකොල්ලකරුවන්ද අයහපත් දෙයට හිස හරවන අයද වැඩිවනවා. ඒ අයට මුදල, බලයද උදව්කරනවා. ඒ සමාජයේ හැටි. දවසකට අඩුම තරමින් එක නරක සිද්ධියක්වත් ඔබට මට දැනගන්න හැකිවනවා. ඒකට පුදුම විය යුතු නැහැ. එතකොට බැරිකෙනා අසරණ වනවා. ඒ වෙලාවට අපට උදව්වට ඉන්නෙ මේ ගුප්ත ශාස්ත්‍රය විතරමයි. එම නිසා ගුප්ත ශාස්ත්‍රය අපට ඕනෑවන්නෙ කිසිම පිළිසරණක් නොවූ විටයි. මේ ශාස්ත්‍රය රටක්, රාජ්‍යයක් අනුමත නොකලට සත්‍යය ඒකයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ගුප්ත විද්‍යාධර භාරත භාෂ්කර ශිරෝමණී සම්මාන

ඡ්‍යොතිෂ විද්‍යා සහතික මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

මොරටුව

0722174553-0779870007

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.