ජ්‍යෙතිෂ්‍ය පාඩම

2019-05-23 18:30:00
යමෙකුගේ ජීවිත කාලයට අදාළ සැඟවුණු තොරතුරු සත්‍ය ලෙස පැවසීමට හඳහනට බෙහෙවින්ම හැකියාව ඇත. කොටු දොළහකින් සමන්විතව මනා ලෙස සකස්කර ඇති හඳහනෙන් නැතහොත් කේන්ද්‍රයෙන් තම ජීවන තොරතුරු ඉතා විනිවිද භාවයකින් යුතුව දැන ගත හැකිය.පෙර ආත්මවල කරන ලද කුසලා...
2019-05-23 18:30:00
පොරොන්දමකින් කෙරෙනුයේ කුමක්ද යන්න සලකා බැලීම වටී. පොරොන්දමේ දස පොරොන්දම් විසි පොරොන්දම් හා අෂ්ඨ කූඨනාඩියෙන් කෙරෙන්නේ උත්පත්ති ජන්ම පත්‍ර දෙක අනුව පිහිටි එක්තරා ලකුණු මට්ටමක් සලකා බැලීම පමණි.ලතා යනු වැලකට තවත් නමකි. ගස පිරිමියා නම් වැල...
2019-05-23 18:30:00
සෙණසුරු ගේ බලපෑමසෙණසුරු යන නමින් මැ මෙම ගහයා ගේ රුදු කුරිරු ගතිය හැඟැවෙයි. හෙණ ගැසීම යනු හිටි හැටියේ, බලාපොරොත්තු නුවූ පරිදි ඇතිවන මහත් හානිදායක තත්ත්වයකි. එ වැනි හානිදායක තත්වයන් ඇතිකිරීමට හුරු වූ ගහයා යන අරුත ඒ නමෙහි ඇත. “ඔහුට මේ...
2019-05-23 18:30:00
විවාහක අඹු සැමි යුවලකට තම ලිංගික අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට බාධාකාරී වන මනෝවිද්‍යාත්මක හා ශාරීරික ගැටලු ලිංගික බෙලහීනතාවයට අයත් වේ.මෙම ගැටලුව හෝ රෝගාබාධය වඩාත් කැපී පෙනෙන්නේ පිරිමි පාර්ශවයෙනි. ඕනෑම වයස් මට්ටමක පිරිමි මෙම ආබාධයට ලක් වීමේ...
2019-05-16 18:30:00
ජෛමිනි ඉසිවරයා විසින් විස්තර සහිත වැ පැහැදිලි කැර ඇති පිළිවෙලක් හැටියට මේ ආරූඩය හෙවත් පාද ක්‍රමය ද ඉන්දියානු දෝ සතර පොත්වල සඳහන් වැ ඇත. ඇතැම් තැනෙක මෙය ආරූඩ නමින් ද ඇතැම් තැනෙක පාද නමින් ද සඳහන් වැ ඇතත් මේ නම් දෙකෙන් මැ සැඳහෙන්නේ එක මැ...
2019-05-16 18:30:00
අපගේ නිරන්තර ගෞරවයට පාත්‍ර වන සෘෂි භාවිතයන් එක් වූ පුරාතන සාම්ප්‍රදායික වාස්තු විද්‍යාවටත් නූතන බටහිර විද්‍යාවේ පදනම මත පිහිටුවා ගත් නූතන වාස්තු විද්‍යාවටත් එක සේ වැදගත් වන එසේම ප්‍රායෝගික වශයෙන් ද භාවිතා වන අට දිශාව පිළිබඳවත් වාස්තු විද්‍...