වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - සවස 03.13 - 04.46
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති කරයි. පවුලේ භෝජන සංග්රහයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ.
වෘෂභ
හදිසි ලැබීම් හිමි කරන බවක් පෙනේ. පියපස ඥාතියකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. වගකීම් බහුල දිනයකි.
මිථුන
නැති වූ දෙයක් නැවත හිමි කරයි...