සුබසෙතට සුබ පැතුම්

2019-05-23 18:30:00
පනස්වන සංවත්සරය සමරන සුබසෙතට දීඝායුඈත අතීතයේ හෙළයේ හෙළ රජ සමයේ සිට තත්කාල ශාස්ත්‍රය සහිත ඡ්‍යොතිෂ ශාස්ත්‍රය, හෙළ වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව, සෙත් කවි ගෘහ නිර්මාණ ශිල්පය, බෞද්ධ ප්‍රතිපත්ති හා බැඳී පවතින, සිංහල සංස්කෘතිය පිළිබඳව දැඩි...
2019-05-23 18:30:00
වසර 50 ක් නොව වසර සියයක් වුව ඉදිරියටත් නොනැසී හිඳින්නට සුබසෙතට ආයුබල පවතින බව අදද එයට තිබෙන විශාල පාඨක ප්‍රතිචාර අනුව පෙනෙන්නට තිබේ.සුබසෙත 2019 මැයි 28 වන දිනට වසර 50 සපුරයි. එය 50 වැනි ස්වර්ණ ජයන්තියයි. අඩසියවසක් වැනි දීර්ඝ කාලයක් යෙහෙන්...
2019-05-23 18:30:00
සෝදුපත් කියවා නිවැරදි කර නැවත අලුත් පිටපත් නිශ්ශංක මහතා අනුමත කළ යුතුය. මෙම දින තුන සියලු අපහසුතා මධ්‍යයේ සේවය කිරීම ඉතා අපහසු කාර්යයකි. ඊයම් විෂ ශරීරගත වීමේදි ඇතිවන ශ්වසන අපහසුතා වෙනුවෙන් ෆෝමන් මහතුන්ට එළකිරි වීදුරුවක් ලබාදීමටද ආයතනය...
2019-05-23 18:30:00
මෙම වසරේ (2019) මැයි මස 28 වැනි දාට ‘සුබසෙත’ පතට අඩ සියවසක් සපිරෙයි. “යහපත සෙත සලසන පත” යන අරුත ඒ නමෙහි ගැබ් වී ඇත. ඉංගිරිසි පාලන සමයේ මෙ රටේ බාල පරපුරට දැනුම ලබාදීමට පාසල් ඇති කොටැ ඉගැන්වීමේ කටයුතු කිසියම් අයුරකින් පුළුල් කළ බව සැබෑ වුවත්...