වර්ෂ 2024 ක්වූ May 10 වැනිදා Friday
2021 සුබ නව වසරක් වේවා!
෴ සබැඳි ලිපි ෴
ශක වර්ෂ 1945ක් වූ කුම්භ රවි 04 භාග නවම් පුර සතවක තිථිය ලත් කිවි දින සිට එම රවි 20 භාග නවම්පුර තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-02-15 18:30:00
ඉභිනනාසු ඡ්‍යොතිෂ පලාපල විග්‍රහය සඳහා තවත් ඉඟියක් මේ ලිපිය සමඟ ඉදිරිපත් කරනු ලබනවා ඇත. හොඳට නරකට දෙකට කටමය කිව්වා සේ හොඳට නරකට දෙකටම පරිවර්තන, යෝගය...
2024-02-15 18:30:00
පෙබරවාරි මාසයේ 6, 15, 24 දිනයන්හි උපන් ඔබගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර, ඔබ සිකුරු සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ.මේ දිනවල උපන්...
2024-02-15 18:30:00
පසුගිය සතියේ අත්ලක පිහිටි ප්‍රධාන රේඛා අතරින් ජිවන රේඛාවේ ස්වභාවය අනුව පුද්ගලයකුගේ ස්වභාවය ක්‍රියාකාරිත්වය සහ ඔහුට මුහුණ දීමට සිදුවන තත්ත්වයන්...
2024-02-08 18:30:00
අප ජීවත් වන ලෝකයේ දවසින් දවසට කිසියම් හෝ අලුත් දෙයක් සොයා ගන්නවා. ඒක යහපත් ක්‍රියාවක්. මේ ඕනෑම සොයා ගැනීමක ඉතා භයානක නරක පැත්තකුත් තිබෙනවා. අපි හැම...
2024-02-08 18:30:00
ස්ත්රීන්ගේ පලාපල කථනයට ඡ්‍යොතිෂයෙහි විශේෂ වූ පැතිකඩක් වෙන් වී ඇත. පුරුෂයන්ට ජන්ම කේන්ද්‍රය අනුසාරයෙන් පමණක් පලාපල පවසන අතර ඡ්‍යොතිෂයෙහි ස්ත්රීන්ට...
2024-02-08 18:30:00
ශකවර්ෂ 1945 ක්වූ මකර රවි 26 භාග දුරුතු අව අමාවක ලත් කිවි දින සිට කුම්භ රවි 03 භාග නවම් පුර සැටවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි – මකර...
2024-02-08 18:30:00
යම්කිසි ජන්මියකුගේ ජන්ම පත්‍රය බලා විවාහය සිදුවනු ලබන කාලවකවානුව දැන ගැනීම පිණිස සුබසෙත පුවත්පත පාඨකයින්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කරමි.යම්කිසි...
2024-02-08 18:30:00
පසුගිය ඉභිනනාසු හතරවන කොටසේදී පලාපල විචාරයක් ලබා දීමට උත්පත්ති දක්ෂිණාවෘත රාශි කුණ්ඩලියක් පරීක්ෂා කිරීම පිළිබඳව දළ අවබෝධයක් ලබා දෙන ලදී.එහිදී...
2024-02-08 18:30:00
ගවයකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා විසිතුනකින් සමන්විතය. කැති නැකතේ පාද තුනක්ද, ඝටාකාර තරු පහකින් ද සැදුම් ලත් රෙහෙණ නැකතද, මුව හිසකට සමානව...
2024-02-08 18:30:00
ඉදිරි ඉන්දීය භිර්ගු නන්දන නාඩි ඡ්‍යොතිෂ පලාපල විග්‍රහයන්වලදී ග්‍රහයින් පෙළ ගැස්වීමට ප්‍රධාන ස්ථානයක් දෙනු ලබනවා ඇත. එනම් නවග්‍රහ මණ්ඩලය ජන්මියා උපන්...
2024-02-01 18:30:00
හැඩරුව, රැකියාව, විවාහය, රෝගාබාධ මෙන්ම අවසානය මෙසේ විය හැකියි.රාශි චක්‍රයේ ලග්න දොළසකි. මෙලොව ඉපදුණ සියලුම අයට ලග්නයක් හිමිය. ලෝකයේ කොතැනක කුමන...
2024-02-01 18:30:00
හස්ත රේඛා පරික්ෂාවේදි හස්ත ලක්ෂණ අතරින් අත්ලේ මණ්ඩලවලට සුවිශේෂ වූ වැදගත් කමක් හිමි වන්නේ පුද්ගලයකුගේ බුද්ධි මහිමය, ශරීර ශක්තිය, සංවිධාන ශක්තිය...
2024-01-25 18:30:00
වර්තමානයෙහි බොහෝ දෙනෙක් හැමදේටම විද්‍යාත්මක හේතු සොයති. එහි වරදක් නොවේ. එහෙත් පවතින විද්‍යාව තුළින් පමණක් සියල්ල විමසිය හැකි දැයි සැක පහළ වේ. මේ...
2024-01-25 18:30:00
ශකවර්ෂ 1945ක් වූ මකර රවි 12 භාග දුරුතු අව පෑලවිය ලත් කිවිදින සිට එම රවි 18 භාග දුරුතු අව සැටවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශි රවි –...
2024-01-25 18:30:00
පුදුම හිතෙන විස්මිත ඉන්දීය භිර්ගු නන්දන නාඩි සම්ප්රදායේ දී පුද්ගල පලාපල විග්‍රහය සඳහා සාම්ප්‍රදායික ලෙස මහත් වෙහෙසක් දරමින් විවිධාකාර ජන්ම පත්‍ර...
2024-01-25 18:30:00