වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
කෘෂිකාර්මික ජනදිවියට ත්‍රිපුෂ්කර සුබ මුහුර්තයක්
ජුනි 19, 2020
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 09 භාග ඇසළ මහේ පුර දියවක තිථිය ආනන්දාදි අටවිසි මහා යෝග චක්‍රයට අනුව සුස්ථිර යෝගබලැතිව පුනාවස නැකත ආශ්‍රිතව ජුනි 23 වෙනි කුජ දින පෙරවරු 05.57 සිට පෙරවරු 11.18 දක්වා ඊසැර වෙඩිසැර බලැතිව නැගෙනහිර දිශාව බලා ත්‍රිපුෂ්කර යෝග බලය උදාවෙන්නේය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
අද පුරපසොළොස්වක පෝදා පෙරවරු 9.30ට ලක්ෂ්මි මෑණියන්ගේ හෝරාව උදාවේ. ඒ අනුව ශිලාදි වෘතයක පිහිටා ලොවතුරා බුදු හිමියන් වෙනුවෙන් කිසියම් පූජාවක් පවත්වා...
2023-09-28 18:30:00
වෘෂභ,මිථුන,සිංහ,කන්‍යා,වෘශ්චික,ධනු,මකර,කුªම්භ,මීන රාශි හිමියන්ට සුබපලජනතාව අතර සමගි සාමදානය තහවුරු කෙරේකාලගුණික හා දේශගුණික විපත් උග්‍ර වෙයි...
2023-09-28 18:30:00
පොත්පත් ලිපි ලේඛන දේපළ වස්තුවලට දැඩි හානිලොව පුරා හදිසි තීරණ ගැනීමේ ප්රවණතාවක්දරුණු කාලගුණික හා දේශගුණික විපර්යාස අගෝස්තු 24 වැනිදා රාත්...
2023-09-21 18:30:00
රසකාමී සිකුරු ග්‍රහයා ඔක්තෝම්බර් 02 සඳු දින අලුයම 01.05ට රවි හිමි සිංහ රාශියට සතුරු බලයෙන් සංක්‍රමණය වෙයි.නොවැම්බර් 02 වෙනි කිවි දින අලුයම 05....
2023-09-14 18:30:00
ග්‍රහ අපල යක්ෂ, භූත, පේ‍්‍රත අමනුෂ්‍ය බැල්මෙන් හා ඇස්වහ කටවහ දෝෂවලින් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ට පලඳවනු ලබන පංචායුධය මුතුන්...
2023-09-07 18:30:00
ප්‍රවීණ ඡ්‍යොතිර්වේදී කොත්මලේ විජිත ඩී. ලියනආරච්චිසිංහ රවි 19 භාග නිකිණි මහේ අව සැටවක තිථිය ලත් සඳු දින රාත්‍රී 07.42ට මේෂ රාශිය තුලා නවාංශකය,...
2023-08-31 18:30:00
සිංහ රවි 19 භාග නිකිණි මස අවසැටවක තිථිය ලත් සැප්තැම්බර් මස 04 වැනි සඳු දින රාත්‍රී 07.42 ට සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ ලග්නයේ වක්‍ර වන්නේ ය...
2023-08-24 18:30:00
ප්‍රවීණ ඡ්යොතිර්වේදීකොත්මලේ විජිත ඩී. ලියනආරච්චි අගෝස්තු 24 අලුයම 1.31ට බුධ ග්‍රහයා සිංහ රාශියේ වක්‍ර වෙයි. එය අගෝස්තු 31 අලුයම 5.30 ට...
2023-08-17 18:30:00
මීන ලග්න හිමියන්ට බුධ ආදිත්‍ය යෝගය ලොව පුරා බිහිසුණු අනතුරු - පාරිසරික විපත් ලෝක දේශපාලන කරළියේ උණුසුම් තත්ත්වයක් අගේස්තු...
2023-08-10 18:30:00
ධනවත් ගුණවත් දරු උපත් ලක්ෂ්මී යෝගය උදා වන්නන්ට ඉමිහිරි ජීවිතයක් කේදාර යෝග හිමියන්ට කෘෂි ක්ෂේත්රයේ වාසි සස යෝග හිමියන්ට...
2023-08-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.29 රාහු කාලය - දවල් 12.16 - 01.50 දක්වා සුබ දිශාව - දකුණ මේෂ...
2023-08-01 08:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - පෙ.ව. 07.34 සිට 09.08 දක්වා සුබ දිශාව - නැඟෙනහිර...
2023-07-30 09:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - පෙ.ව. 09.10 සිට 10.44 දක්වාසුබ දිශාව - දකුණ මේෂනියම වේලාවට ආහාරපාන ගැනීමට නොහැකිවන අයුරින්...
2023-07-28 17:30:00
ඡ්‍යොතිෂය ඉගෙන ගන්න කෙනකුට ඉතා වැදගත් පාඩමක් හා ප්‍රායෝගික වශයෙන් ගොඩක් ප්‍රයෝජනය ගන්න පුළුවන් කතිකාවතක් තමයි නැකැත. මේ නැකැත කියන්නෙ මොකද්ද කියල...
2023-07-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.30 රාහු කාලය - උදේ 10.43 - 12.17 සුබ දිශාව - නැඟෙනහිර මේෂ ...
2023-07-27 16:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.30රාහු කාලය - දවල් 01.50 - 03.24සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙහෙසකාරී කටයුතු කීපයකට සම්බන්ධ වීමට කටයුතු...
2023-07-26 09:30:00