වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
කාමය
2020-10-29 18:30:00
කාමයට මහත් රුචියක් දක්වන සිකුරුට විවාහයේදී ප්‍රධාන තැනක් හිමි වේ. තුලා, වෘෂභ යන රාශි දෙක සිකුරුට ස්වක්ෂේත්‍ර රාශියයි. සිකුරුගෙන් ඇති වන ප්‍රබල පංච මහා පුරුෂ යෝගයට නම් මාලවී යෝගයයි. එනම් සිකුරු කේන්ද්‍ර ස්ථානවල උච්චව හෝ ස්වක්ෂේත්‍රව සිටි...