සටහන කීර්ති එචස්.කුමාර

2020-12-03 18:30:00
මල්ගෝවා හැඳීන්වෙන්නේ ලොව තිබෙන ආහාරවලින් ඉතාම ගුණදායක ආහාරයක් වශයෙනි. මල්ගෝවාවල විද්‍යත්මක නාමය වන්නේ “බ්රැසිකා ඔලෙරසියා (Brassica Oleracea) ය. එය වාර්ෂික ශාකයක් වන අතර ඇට මඟින් පැළ හට ගනී. මල්ගෝවා මුල්වරට 12 වන, 13 වන ශත වර්ෂ වලදී සයිප්‍...