විමලසේන නම්මුනිද සිල්වා නාත්තන්ඩිය සමූහ

2020-09-17 18:30:00
පුත්තලම දිස්ත්‍රික්කයේ බැතිමතුන් වසරකට ප්‍රධාන ආගමික උත්සව මාලා තුනක් උත්සව ශ්‍රීයෙන් සමරනු ලබයි. ඉන් එකක් කිතුනුවන් විසින් තලවිලදීත්, දෙවැන්න හින්දු බැතිමතුන් හලාවත මුන්නේශ්වරම් කෝවිලේදීත්, තෙවැන්න බොදුණුවන් විසින් මාදම්පා පටුනේදීත්...