පාරම්පරික ඡ්‍යොතිෂවේදී/ගුප්තවේදී සම්මාන/සහතිකලාභී ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න මොරටුව

2020-12-31 18:30:00
ජීවත්වන ඕනෑම කෙනෙකුට කිසියම් හෝ අපේක්‍ෂාවක් බලාපොරොත්තුවක් තිබෙනවා. ඉදිරි සිදුවීම් ගැන සඳහන් කරන එකම ශාස්ත්‍රය ඡ්‍යොතිෂයයි. ඡ්‍යොතිෂය තාරකා ශාස්ත්‍රයෙන් ආරම්භ වුණාට තාරකා ශාස්ත්‍රයට වඩා කිට්ටු වුණාට සිදුවෙලා තිබෙන දේ තාරකා ශාස්ත්‍රයෙන්...