ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී ටී.හෙන්රි බෙම්මුල්ල

2020-09-17 18:30:00
යුගදිවිය පිළිබඳව දිගු කලක් තිස්සේ කරන ලද විවිධ නිරීක්ෂණයන් හරහා මෙවැන්නක් ලිවීමට සිත් විය. පැරණි කාලයේ දෙදෙනෙකු හාද වී හෝ යෝජනාවකින් විවාහ වී සාර්ථක විවාහ දිවියක් පවත්වන ලදී. එදා පැවති යුගදිවිය අද තරම් පටු ආකල්පවලින් නොපිරී පැවැතින. ...