ඡ්‍යොතිෂවේදී-කොත්මලේ විජිත ඩී. ලියනාරච්චි

2020-06-25 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 21 භාග ඇසළමහේ පුර පසළොස්වක තිථියලත් ජුලි මස 05 රිවිදින පෙරවරු 10.01 ට  චන්ද්‍ර බුධ  සප්තමය චන්ද්‍ර කුජ චතුර්කෝණය – ධනු රාශිය පුවසල 02 පාදය ආශ්‍රිතව විශ්ව කාරකා චන්ද්‍ර කිණියෙහි යුගකාලින විපරිත...