ඡායා චන්ද්‍රග්‍රහණයෙන් විශ්වය පුරා පරිවර්තනයක්

ජුනි 26, 2020

දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි මිථුන රවි 21 භාග ඇසළමහේ පුර පසළොස්වක තිථියලත් ජුලි මස 05 රිවිදින පෙරවරු 10.01 ට  චන්ද්‍ර බුධ  සප්තමය චන්ද්‍ර කුජ චතුර්කෝණය – ධනු රාශිය පුවසල 02 පාදය ආශ්‍රිතව විශ්ව කාරකා චන්ද්‍ර කිණියෙහි යුගකාලින විපරිත පරිවර්තනයකට  ඡායා චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වෙන්නේය.

නැගෙනහිර ක්ෂිතිජයෙන් රවි  හිමි සිංහ රාශිය  උදාවත් සමඟ ග්‍රහ මණ්ඩලයෙහි පිහිටීම ද 1972 ජනරජ  සිංහ රාශි  ග්‍රහසටහනටද අනුරූප ග්‍රහ  විමර්ශණය  මෙසේය. ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ වක්‍ර බ්‍රහස්පති ප්ලූටෝ සහ කේතු මිත්‍රශීලිවද  චන්ද්‍රයා සමවද 05 වැන්නේය. ස්වකේෂ්ත්‍ර වක්‍ර සෙනසුරු  රෝග සතුරු ස්ථානය වූ 06 වැන්නේද උදා නැප්චුන් සමව ජනජීවිතය විමර්ශනය කෙරෙන 07 වැන්නේද මිත්‍රශීලි  අඟහරු 08 වැන්නවූ මෘත්‍යු ස්ථාණගතවද උදා යුරේනස්  සවම 09 වැන්නේද සිකුරු  ස්වක්ෂේත්‍රව 10 වැන්න වූ කර්මස්ථානගතවද රවි සමවද වක්‍ර බුධ  ස්වකේෂ්ත්‍රවද මිත්‍රශීලි රාහුද  අය ස්ථානය වූ 11 වැන්නේද  තැම්පත්ව  යෙදී ඇත. 22 මාරක  දෙර්කණාධිපති බ්‍රහස්පති 04 වැන්නේ  දුර්වල වූ මාන්දි ග්‍රහයා ද 09 වැන්නේ බාධක  වූ අඟහරු 08 වැන්නේ තැම්පත්වීම අතිශය  ශෝකාකූල දැඩි ඛේදවාචකයන් සක්‍රියව දැඩි මුවහත්වීමක ඡායා ලක්ෂණයන් බැව් අප විසින් අවබෝධ කටයුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.