ආයුර්වේද වෛද්‍ය නිළධාරි (ප්‍රජා සෞඛ්‍ය) වෛද්‍ය ඒ.ඒ.ඒ.ඩී. ජයවර්ධන

2020-07-02 18:30:00
මුරුංගා කරල රසවත් එළවළුවක් ලෙස කා අතරත් ජනපි‍්‍රය වූවකි. එහෙත් මුරුංගා කොළවල ඇති අගය දන්නේ සුළු පිරිසකි. විටමින් ඒ.බී. කැරොටින්, කැල්සියම් ,පොස්පරස්, විටමින් සී සහ මධ්‍යම ප්‍රමාණයෙන් යකඩ එහි බහුලව අඩංගු වී ඇත. නවතම පරීක්ෂණ වලට අනුව...