22 වන දෙර්කාණාධිපති ග්‍රහයා

2020-11-05 18:30:00
කේන්ද්‍රයක 22 වන දෙර්කාණාධිපති ග්‍රහයාට විශේෂ තැනක් හිමි වේ. ඵලාඵල කථනයේදීත්, නැකැත් සෑදීමේදීත් මෙම ග්‍රහයා පිළිබඳව අවධානය යොමු කළ යුතු ය.22 වන දෙර්කාණාධිපතියා විශේෂයෙන් පෙන්වන්නේ ජන්මියාගේ මරණය හා ඔහුගේ විනාශයට හේතුවන කරුණු ය.එසේ කී...