දේශීය වෛද්‍ය ප්‍රතිකාර

2020-12-24 18:30:00
පවතින අඳුරට සාප කිරීමෙන් ලැබෙන සෙතක් නොමැත. මඳ එළියක් ලබාදීමට පහනක් දැල්වීම ඉතාමත් අගේය. බස්නාහිර පළාතේ වන අසිරියෙන් අණුවන “කොඩිගහකන්ද”ස්වභාව ධර්මයේ දායාදයකි. අනාගත පරපුර උදෙසා මේ අසිරිමත් වනය රැකිය යුතුය.දේශීය වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ...