ලග්න පලාපල

2024-05-16 18:30:00
 මේෂනැති වූ දෙයක් නැවත ලැබෙයිබලාපොරොත්තු සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර මේ සතියේ 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයදේපළ පිළිබඳ ප්‍රශ්න ඇති වුවත් ඒවා සාර්ථක ලෙස විසඳා ගැනීමට හැකිවෙයි. ගේ දොර කටයුතු නවීකරණය කරගැනීමට...
2024-05-09 18:30:00
 මේෂඅලුත් ව්‍යාපාරයකට සැලසුමක් අලුත් බලාපොරොත්තු ඇති කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයඅමතර ලැබීම් සහිත සතියකි. අලුත් ව්‍යාපාර කටයුත්තක් ඇරැඹීමට සැලසුමක් ඇති කර ගනී. නිතර...
2024-05-02 18:30:00
 මේෂ ප්‍රසිද්ධියට පත්වන කාලයකි පවුලේ වගකීම්වලදී මූලිකත්වයක් ගනිමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 11, 12,1, 2 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයඅමතර දේ ඉපැයීමට වෙහෙසක් දරන බවක් පෙනේ. දේපළ ගනුදෙනුවක් හේතුවෙන්...
2024-04-25 18:30:00
මේෂපොරොන්දු ගිවිසුමක් සාර්ථකයිඅවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදු කරයි. සහෝදර...
2024-04-18 18:30:00
 මේෂතනතුරු වෙනසක් අමතර වියදම් බහුල කරමින් පවතින සතියක්වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයවගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු යෙදෙන බවක් පෙනේ. වෙනදාට වඩා...
2024-04-11 18:30:00
 මේෂඅලුත් දේ මිල දී ගැනීමක් අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක ලෙස කරගෙන යෑමට කටයුතු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයසැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන කටයුතු කීපයක් යෙදේ. හිතවතකුගේ...