‘මධුර ශ්‍රී ජීවානි’ ආයුර්වේද හා ඡ්‍යොතිෂ විද්‍යායතනයේ ආචාරිනී ආයු. වෛද්‍ය /සාමවිනිසුරු දේශබන්ධු කාන්ති මදුරප්පෙරුම

2020-09-17 18:30:00
වර්තමාන සමාජයේ බොහෝ කාන්තාවන් පීඩාවට පත් කරන වාත රෝගයක් ලෙස වාත කණ්ඨකය  හෙවත් විලුඹේ වේදනාව හඳුන්වා දිය හැකිය. වළ ගොඩැලි සහිත බිමෙහි ඇවිදීමෙන් හෝ බොලැට ප්‍රදේශය පීඩා වන අයුරින් වෙහෙසීමෙන් හෝ පාද සන්ධිය තැලී ඉදිමී උළුක්කු වී වාතය...