සටහන - බී.ඇල්. පේ‍්‍රමරත්න

2024-04-18 18:30:00
 කිරි අම්මාවරුන්ගේ දානය දීම සඳහා බොහෝ සෙයින් යොදා ගනු ලබන්නේ කෙම්මුර දිනයකි. එනම් දේව පූජා ආදිය පවත්වනු ලබන සෙනසුරාදා, බදාදා, යන අවස්ථා සමහර විට එය ඉරිදා දිනයන්හිදී ද පැවැත්වේ.මෙය දේව පූජා ශාන්තිය උදෙසා පවත්වනු ලබන දානයකි. කෙම් හෙවත්...