වර්ෂ 2024 ක්වූ April 26 වැනිදා Friday
සටහන් හා සාකච්ඡාව යටියන්තොට සමූහ කුමාරසිංහ ගුණදාස
2020-12-03 18:30:00
සියලුම ලෝක බලවතුන් භීතියට පත් කරමින් හිස ඔසවා සිටින ජධමඪඤ 19 වෛරසය ජීවිත රැසක් බිලි ගනිමින් සිටින අතර, තවත් ජීවිත රාමුවකට කොටු කරමින් ලෝක ආර්ථිකය, සෞඛ්‍ය ,ජන ජීවිතය ඉතා පහත් මට්ටමකට ඇද දමමින් සිටියි.අවි ආයුධ, අභ්‍යවකාශ යානා, දියුණු...