රුවන් එච්. අත්තනායක මොනරාගල

2020-07-02 18:30:00
හස්ත රේඛා ශාස්ත්‍රය වූ කලී අත්ලේ පිහිටන රේඛා ගැන පමණක් නොව අංගුලිකා, නිය, පිටි අත්ල ආදි සියලුදේ පිළිබඳ අධ්‍යයනය කර ප්‍රතිඵල පැවසීමේ ක්‍රමවේදය කි. මෙසේ වූ හස්තරේඛා ශාස්ත්‍රය තුළ අංගුලිකාවල ස්වභාවයට හිමි වනුයේ විශේෂ ස්ථානයකි. මන්ද යත්...