වර්ෂ 2024 ක්වූ May 17 වැනිදා Friday
. මාධ්‍යවේදී බී. ඇල් ප්‍රේමරත්න
2023-11-23 18:30:00
යටිබඩේ වේදනාව, තුනටියේ ඇම්ම සහ ඇඟපතේ වේදනාව, නාභියේ සිට මූත්‍රා මාර්ගය දක්වා ඉඳිකටුවකින් අනින්නාක් වැනි ඉවසිය නොහැකි වේදනාවක් හටගැනීම, වරින්වර හිසේ ඇම්ම වගේම වමනය, ඔක්කාරය ඇතිවීම, බඩේ කොර ගතියක් ඇතිවීම, අශ්මරී රෝගයේ රෝග ලක්ෂණයයි. මෙවැනි...