මාධ්‍යවේදී

2024-01-04 18:30:00
 උණ, අතීසාර සූතිකා ශීතල සන්නි සෙම් වා ආදී රෝග රැසකට ගුණ දෙන සීතාරාමය මහඟු ඖෂධයකි. අතපය දළදඬුවී හුස්ම උඩට ඇල්ලීම, වායු කිපීම ආදී රෝගයන්ට ද ගුණදායකය. දුරුපස තිකුලුත් ගෙන ත්‍රී වර්ග ත් ගෙන සොඳ විස නෙරි කොටටන් යස්ටි ත් කිරමින් මදටිය...