බත්තරමුල්ල පැළවත්ත රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද සුමිත් එම්.පී. රාජපුර සටහන – එස්.එස්.එස්. ප්‍රනාන්දු

2020-09-17 18:30:00
අද සමාජයේ බොහෝ දෙනකුගේ හිස කෙස් වැටීම නිසා තට්ටය පෑදී ඇති අයුරු දැක ගන්නට පුළුවන. මෙසේ තට්ටය පෑදීමට ප්‍රධාන හේතුවක් වන්නේ අකලට හිසකෙස් වැටීම නිසාය. නමුත් තට්ටය පෑදීමට හේතු කීපයක්ම ඇත. එනම් ඔබ පවුලේ අයකුගේ තට්ටය පෑදී ඇත්නම් එය අනාගතයේදී...