ධම්මික එස්. පෙරේරා

2024-04-18 18:30:00
 පත්තිනි දේවිය ඇදහීම මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඒ කි‍්‍රස්තු පූර්ව 483 වර්ෂයේ ගජබා රජු රාජ්‍ය පාලන කාලයේ බව මහාවංශයේ සඳහන් වේ.ගජබා රජුගේ පියා වූ වංකනාසික රජතුමාගේ රාජ්‍ය පාලන කාලයේ ඉන්දියාවේ කාවේරි නදිය හරහා බඳින ලද වේල්ලක වැඩ...