ඡ්‍යෝතිර්වේදී සාමවිනිසුරු ඡ්‍යොතිෂ සම්මානලාභී මාකෙහෙල්වල කරුණාපාල

2020-12-10 18:30:00
තම අභිලාෂයන් සහ අභිමථර්ථයන් ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් කවුුරුත් විවිධ කටයුතු කරමින් හා දෙවියන් උදෙසා පුද පූජා තැබීමෙන් පිහිට පතා කටයුතු කරන බව පෙනේ.එයින් ලබන ප්‍රතිඵලය අනුව තවත් දිරිමත්කම උදාවන බව ද පෙනේ. තමන් ජීවත්වන ප්‍රදේශවල විවිධ...