ඡ්‍යොතීර්වේදී සම්මාන සහතික ලාභි ඡ්‍යොතිෂ ශාස්ත්‍ර ප්‍රදීප මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

2021-01-07 18:30:00
මේ සටහන විස්තර කරන්න කලින් ඡ්‍යොතිෂයේ කලාව කියන්නේ කුමක්ද යන්න පැහැදිලිව දැනගන්න ඕනෑ. කලාව කියන්නේ එකක්, ඡ්‍යොතිෂයේ කලාව කියන්නේ තව එකක්. මේ ගැන පුංචි විස්තරයක් පංචාංග ලිත් පොතේ මුල් පිටුවල සඳහන් වනවා. ඒකේ වැඩි විස්තරයක් කරල නැහැ. පිහිටන...