ඡ්‍යොතිෂවේදී දේශබන්ධු ටී. හෙන්රි බෙම්මුල්ල

2024-04-25 18:30:00
අස්ලිස නැකතින් උපන්නේ නම් තර්ක විතර්ක ආදියට බෙහෙවින්ම පි‍්‍රය කරන මිථ්‍යා මතවාද, දර්ශන න්‍යාය හා ආගමික අංශය කෙරෙහි මනස මෙහෙය වන සමාජයේ කැපී පෙනෙන තමා පිළිබඳ යම් යම් අදහස් ජනයා අතර පැතිරවීමට කාලය යොදවන අන්‍ය අයගෙන් වෙන්වී තමාගේම ලෝකය තුළ...
2024-04-18 18:30:00
 මෙලොව උපන් සෑම අයකුම නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මිල මුදල් අතට ලැබෙන්නේ ද යන්න දැන ගැනීමටයි. වත්මන්හි සල්ලි සොයන ක්‍රමය ගැන සෑම මිනිත්තුවක් පාසාම වඩාත් උනන්දුවක් දක්වයි. ජන්ම කේන්ද්‍රයේ මුදල් පිළිබඳව දෙක සහ එකොළොස් වැන්න මුල් තැනක්...
2024-04-04 18:30:00
ශ්‍රී ලාංකේය ජාතික හා ආගමික උත්සව අතරින් බොහෝ ජන විශ්වාස සහ ඇදහිලි සම්බන්ධ වූ එකම ජාතික උත්සවය වන්නේ සිංහල අවුරුද්දයි. එනිසාම එය බක්මහේ හෙවත් භාග්‍යවත් මාසයේ යෙදෙන වසන්ත සැණකෙළිය නමින් හැඳින්වේ.ඈත අතීතයේ පැවති සූර්ය වන්දනා ක්‍රමය පදනම්...
2024-03-28 18:30:00
 උපන්නේ ඔබ අද නැකැතින් නම් සෞන්දර්ය අංශයෙන් නමක් දිනා ගැනීමේ වාසනාව තිබේ. විශේෂයෙන්ම සිරුරේ භාෂාව මඟින් නිරීක්ෂණය කරන විටදී අංග චලන භාව චලනයන්හි ප්‍රාසංගික රිද්ම රටා වියමනක් ගැබ් වී ඇත. කතා විලාසයෙන් අන්‍යයන් තමා වෙත ආකර්ෂණය කර ගැනීමට...
2024-03-14 18:30:00
රෙහෙණ නැකතින් උපත ලද්දේ නම් ඔහු හෝ ඇය ඉතාම බුද්ධිමත් ය. චංචලගති ලක්ෂණ බාහිරව පෙනුණත් ඇතුළත ස්ථාවර බව ගැබ් වී තිබේ. උදාර අදහස්වලින් පිරිපුන් අයෙකි. සැඟවුණ ගුප්ත චරිතයක් නොවේ. විපතකට කලින් බියවන සුලුය. අන්‍යයන්ගේ දුක් කරදරවලදී අධික ලෙස...
2024-03-07 18:30:00
කැති නැකතින් උපත ලද්දේ නම් ඔහුට ඕනෑම දුක් කරදරයක් විඳ දරා ගැනීමේ හැකියාව උපතින්ම පිහිටා තිබේ. ධෛර්ය සම්පන්නයි. අන් අය අභිබවා යෑමට සමත් වේ. තමා ගැන වැඩියෙන්ම සිතයි. අන් අයට වඩා තමා සෑම අංශයකින්ම බලවත් යැයිද බුද්ධිමත් යැයිද සිතයි.මනා පාලන...